ආයුබෝවේවා යාලුවනේ 
මට මේ ලගදි මාර වැඩක් වුන මමයි මගේ යාලුවෝ ටිකයි නුවර එළියේ trip එකක් යන්න plan කරා මේ ලගදි, ඉතින් අපි මුලින්ම booking.com එකෙන් තැනක් බලලා book කරා
ලින්ක් ඒක - https://www.booking.com/hotel/lk/ta...485f1ed055f50020;type=total;ucfs=1&#hotelTmpl
මුන් අන්තිම මොහොතේ අපි book කරපු දවස දෙන්න බ කිව්වා උන් privet booking එකක් අරන් කියල
මොන කරන්නද තවත් හොයමු කියල ikman එකේ ad බැලුව, මචන් පට්ට තැනක් තියනවා ගැනත් අඩුයි 15,000 per night මුන් නම දාල තියෙන්නේ nuwara eliya privet bungalow කියල photos පට්ට
https://imgur.com/a/BBo5Ebz
ඉතින් මන් මේකේ තියෙන නුම්බෙර් එකට call එකක් දුන්න මු සිරාවට කතා කරා මන් අහන හැමදේම තියනවා කියුව hot water, parking ඔය වගේ දේවල් හැමදෙයක්ම දෙන්නම් ක්යුව, ඉතින් මන් යාළුවන්ට photos යවලා confirmation එකක් අරන් මුගෙන් ඇහුව කොහොමොද book කරන්නේ කියල මු ක්යුව රු 5000ක් deposit කරන්න කියල
Link https://ikman.lk/en/ad/villa-for-rent-nuwaraeliya-for-rent-nuwara-eliya-2
Number - 762426811
BANK PEOPLES Bank
Branch Kandy
Account number - 003200251742027
Name G W W Kumara
මාත් ඉතින් මේ තියෙන account number එකට සල්ලි දැම්ම මු සල්ලි ආව කියල email එකකුත් දැම්ම
email - [email protected]
දැන් booking වැඩ ඉවරයි අපි අනිත් දේවල් ලෑස්ති කරනවා trip එකට සති 2ක් තියෙනව.
ඔහොම ඉන්නකොට මගේ office එක යාලුවෙක් එක්ක chat එකක් දනවෙලේ මම ට්‍රිප් එක ගැන කියුව මු එක පාරටම ක්යුව උට මර සීන් එකක් සෙට් වුනාලු ඔහොම book කරලා
මු නුවර එලියට ගිහින් place එකට ගියාම photo වල තිබුන තැන වගේ නෙමෙයිලු පට්ට චාටෙර් තනක්ලු මුන් සෙට් එක උට හොදට නෙලලා වෙන තැනක සෙට් වෙලා
ඕක කියපු ගමන් මටත් පොඩි සැකයක් අවා ඉතින් මාත් photo check කරන්න photo වල capture date ඒවගේ දේවල් check කර කොහොම හරි ඒ විස්තර ඔක්කොම සැකයි මන් තවත් යාළුවන්ට නුම්බෙර් එක දීල check කරන්න ක්යුව ඒ දවසට booking එකක් දන්නා කියල කොහොම හරි පොර වැඩිය විස්තර දීල නෑ පස්සේ කතා කරන්න කියල තියනවලු
කොහොම හරි මන් photo tracking වලින් location check කරා එතකොට තමයි මට තරු පෙනුනේ මෙතන තියෙන එක ෆොටෝ එකෙක්
https://imgur.com/rDLbmdm
මේ photo එක cinnamon habarana village එක room එකක්
එටපස්සේ මන් මුට call කරා 3න් පාරක් rings ගිය ඊටපස්සේ ෆොනේ off dialog එකෙන් number details check කර මේක කුරුණෑගල පැත්තේ communication එකක නමට තියෙන්නේ
බඩුම තමා මාත් මුට අහුවෙලා
මොනකරන්නද මන් ad report කරලා ලින්ක් එක refresh කර කර ඉන්නකොට මු වෙන නමකින් මේවගේම ad එකක් දාල එකටත් call කරා කොහොමහරි කටහඩ එකවගේ මන් මුට සීන් එක ක්යුව මුත් ශේප් එක අහන ඉන්නවා ඒ සැකෙටම තවත් යාලුවන්ගේ නුම්බෙර් වලින් call කරලා booking එකෙක් දන්නා යනකොට මුට දැන් අපිව එන වදයක් වෙලා මු කෙලින්ම කියුව මන්තම්යි හු$#$& පුළුවන් දෙයක් කරපන් උබ විතරක් නෙමි දැන් වෙනකොට 25ක් විතර සල්ලි දාල තියෙන්නේ කියල
මොන කරන්නද මුට හොදට කියල තිබ්බ යාලුවනේ මන් කවදාවත් හිතුවේ නෑ ලංකාවේ මේ වගේ කැ%&^ ඉන්නවා කියල ඔයාලත් පරිස්සමින් මවගේ booking දානකොට

Last edited:

ඒ මදිවට උගේ හෙන සද්දෙත් එක්කනේ..