|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Bowling attack wath, aggressive batting wath one na bn...

    Bolayak hari place ekata wattanna puluwan nam consistent widihata e athine match ekaka normal game ekak gahanna..bat karana un eka gaane gahuwath 6,4 ewa nathuwa nikan 300k ethanama...

    Mun ko mokuth karaganna bane..apitath baa...api e nisane cricket gahanne natthe..:lol: gahana untath barinam ungei apei wenasak na :rofl:

    Oya cricket nam apitath gahanna puluwan gihin...
    sira macho...Ado ape minissu hithanne captain coach set unama team eka hari kiyala....Ewa hari Skill,Talent thiyana team walata...Eth goo gon team ekakata moka awath echchara thama....Olu maaru karala hari yanne na....ODI Team eke talent anith ratawal ekka gaddi madi....Inna thanin goda enta rata gana hithala aurudu 2k,3k hodata mahansi wenta wei...naththan Lankawe cricket iwaretama iwarai...:confused::confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    මෙතන selection වලත් අවුල් තියනවා බන් දැන් බලපන් ජීවන් මෙන්ඩිස් පොර SLC t20 එකේ සුපිරියටම බෝල් කරා ඌට දැන් roundarm action එකෙන් නියමෙට හිර කරන්න පුළුවන්, දිල්රුවන් වෙනුවට ඌව දැම්ම නම් සෑහෙන්න වටිනවා batting හොදයි අරුට වඩා

    තව එකක් අශාන් ප්‍රියන්ජන් පොර domestic හොදට තල තල හිටියේ ඩුබායි conditions ලොකු වෙනසක් නැති නිසා දාන්න තිබ්බා චන්ඩි බන්ඩි නැති නිසා anchor role එක ගහන් යන්න.

    කුසල් මෙන්ඩිස් නම් අනේ මන්ද ඕක දැන් කීපාරක් හරහා ගහන්න ගිහින් අවුට් උනාද wicket එකේ pace එක අදුරගන්න කලින් හරහටම ගහනව :baffled::baffled:

    අද match එකේ මුජීබ් open බෝල් කරොත් තරන්ගයව අනිවා අල්ලනවා :yes:

    අනිත් එක තලේබාන් සෙට් එක අද ෆුල් මොරාල් ගහයි උන්ට ගොඩ කාලෙකින් සෙට් උන ලොකු ටීම් එකක් එකක් match එකක් නිසා :dull::dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    rashid khan. amboooo. :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    rashid khan. amboooo. :baffled:

    :baffled::baffled: ඕකා බෝල් කරපු අන්තිම innings 22 දී wicket එකක් නැතුව බෝල් කරලා තියෙන්නේ එක inning එකකදී විතරයි, විකට් එක විසි කරන් නැතුව මුට නම් ගහන්න වෙයි :dull::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,170
    20,459
    113
    Panadura
    41849021_238536730162321_7184814587751956480_n.jpg

    :lol: :rofl: :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,295
    12,546
    113
    Piliyandala
    Do or Die ගේමක් තියෙන්නේ. දැන් ඉතින් අකිල ගැනම බලාපොරොත්තු තියල... ඌ ට වඩාගෙන ගැහුවොත්.. උටත් වෙන්නේ කුණු බැනුම් අහන්න තමා.... ඇන්ජිය කැඳ බීලා වගේ බන් සෙල්ලම් කරන්නේ.. සෆ්රාස් උන්ගේ එවන්ට බනින විදිහට අපේ එකාට ගානක නෑ.... උන්ට ඕනේ ගේම් එක දිනන්න.. අපේ අයට ඕනේ ජාතික කන්ඩායම නියෝජනය කරන්න විතරයි වගේ එකක් මට නම් දැනෙන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මු මාර විදියට හිතන ඩයල් එකක්නෙ බ්න්....100පාරක් විතර කියනවා මන් හිතන්නෙ මන් හිතනන්නෙ කියල...:yes::yes:

    u hitha hitha indi. api match okoma tika kala WC ekae super 8 wath enne nathuwa gedara enna puluwan.:rofl::rofl::rofl:

    ita passeth hitha hitha indi mokada une kiyala.:P:P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    :baffled::baffled: ඕකා බෝල් කරපු අන්තිම innings 22 දී wicket එකක් නැතුව බෝල් කරලා තියෙන්නේ එක inning එකකදී විතරයි, විකට් එක විසි කරන් නැතුව මුට නම් ගහන්න වෙයි :dull::yes:

    apu un uwa thawath form karai, kohomada mekath kewoth ehama , apita mehama lejjanam untath lejja athi ban, mun denne kohomada minissunta :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අදනම් මොකක්හරි ගේමක් ගහලා දිනාගනියි නේ :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    sira macho...Ado ape minissu hithanne captain coach set unama team eka hari kiyala....Ewa hari Skill,Talent thiyana team walata...Eth goo gon team ekakata moka awath echchara thama....Olu maaru karala hari yanne na....ODI Team eke talent anith ratawal ekka gaddi madi....Inna thanin goda enta rata gana hithala aurudu 2k,3k hodata mahansi wenta wei...naththan Lankawe cricket iwaretama iwarai...:confused::confused::confused:

    :yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දිනනවනම් ලොකු මාර්ජින් එකකින් දිනන්න වෙයි නේද මචංලාස්...ඇෆ්ගන් උන් බංගලියින්ට ගැහුවොත් අපිට කෙල වෙනව නේද:rolleyes::rolleyes::rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හැබැයි උන්ගේත් බැටින් අවුල් අපි වගේම තමා. මාලිංගට පුළුවන් ඔය ටික කදාගන්න.
    Un 200 gahuwoth ape ewun sure ne bng :no:
    Unge Bowling hodai ,Ape eka batmen kenek ne trust krnna ba :(
    Sanga ,Mayya ,Dila wage thun denek wath inna ona bng anchor innings ekak play krnna puluwan :dull:
    Kusal Mendis ,Dhanushka Gunathilaka lata thama eka puluwan ,
    Un dennama fail ne ekane wade :nerd:
    Mathakane un denna Champions Thropy eke Indiawata gahapu innings deka :rolleyes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Un 200 gahuwoth ape ewun sure ne bng :no:
    Unge Bowling hodai ,Ape eka batmen kenek ne trust krnna ba :(
    Sanga ,Mayya ,Dila wage thun denek wath inna ona bng anchor innings ekak play krnna puluwan :dull:
    Kusal Mendis ,Dhanushka Gunathilaka lata thama eka puluwan ,
    Un dennama fail ne ekane wade :nerd:
    Mathakane un denna Champions Thropy eke Indiawata gahapu innings deka :rolleyes:

    මෙන්ඩියා ලයින් එකේ වැටෙන එකට විකට් එක ක්‍රොස් කරල ෆ්ලික් කරන එක පුරුද්දට ගිහිල්ලද කොහෙද බං..ගොඩක් වෙලාවට අවුට් වෙන්නෙ ඕකෙන්නෙ,,,
    :no::no::no::no:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Un 200 gahuwoth ape ewun sure ne bng :no:
    Unge Bowling hodai ,Ape eka batmen kenek ne trust krnna ba :(
    Sanga ,Mayya ,Dila wage thun denek wath inna ona bng anchor innings ekak play krnna puluwan :dull:
    Kusal Mendis ,Dhanushka Gunathilaka lata thama eka puluwan ,
    Un dennama fail ne ekane wade :nerd:
    Mathakane un denna Champions Thropy eke Indiawata gahapu innings deka :rolleyes:

    200 thiya lkunu 100 gaha gahnna ba ape eunta unge bowling bangliyonta wada hondai ape eun wicket tika puja karama hari unta mula indala apita thiyana lokuma wasiya un malinga ta gahala nathama malinga ta bayai un eken goda giyoth misa apita wena goda emak na

    mekath mathews karayage gon captaincy eka hinda kai godak durata
    .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,295
    12,546
    113
    Piliyandala
    දිනනවනම් ලොකු මාර්ජින් එකකින් දිනන්න වෙයි නේද මචංලාස්...ඇෆ්ගන් උන් බංගලියින්ට ගැහුවොත් අපිට කෙල වෙනව නේද:rolleyes::rolleyes::rolleyes:

    මේකට කලින් ඇෆ්ගන් එවුන්ගෙන් බංගලියෝ කෑවද කොහෙද ? උනුත් ඉන්නේ මරණ මැරෙන ගේමක