|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Attha ban. Ape un t20 gahanna gihin dan test odi dekama fail wenawa

    අපි විතරක් ෆේල් මොකද? අනික් රටවල් ඔය සය අගේට ටෙස්ට් වන්ඩේ ගහන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    අපි විතරක් ෆේල් මොකද? අනික් රටවල් ඔය සය අගේට ටෙස්ට් වන්ඩේ ගහන්නේ


    Sinhalunge mentality eke hati thamai ban. Ape un odi gahanne t20 manasikathwen. Test gahanneth ehemai.
    Wickets dekak giya gaman, aa dan hari api goda, api dinum, arun paradai wage hageemakin ithuru tika play karanne. Catch kiyak baawada ban. Ithin hari yaida
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    තරංග ආයෙත් මිඩ්ල් ඔඩර් එන්න ඕනා.දික්කා,ධනා ඔපනින් ගහන්න ඕනා:yes:


    Uta opening neda hariyanne? Tharanga dan aluth ekekta hadenna denna oone kale hari. Eth ban podi un hamadama fail wenawane. Tharanga gen hoda opening ekak awoth match ekama goda. Dikka pissu kelinawa ban. Uta thama experience naha. Experience thiyena ekek ekka play karanna denna oone. Uta hadenna bari ekek newe.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Uta opening neda hariyanne? Tharanga dan aluth ekekta hadenna denna oone kale hari. Eth ban podi un hamadama fail wenawane. Tharanga gen hoda opening ekak awoth match ekama goda. Dikka pissu kelinawa ban. Uta thama experience naha. Experience thiyena ekek ekka play karanna denna oone. Uta hadenna bari ekek newe.

    මෙහෙමයි මචං දික්කට වෙන ගහන්න තැනක් නෑ.
    එත් තරංග මිඩ්ල් ඔඩර් ගහලා තියෙනවා,ඒ වගේම ස්කෝර් කරලා තියෙනවා.
    ධානාව ගන්නේ ඌ තමයි ඇන්කර් එක වෙන්න ඕනා ටීම් එකේ.
    දික්කා පවර් ප්ලේ එකේ වාසිය අරන් සෙල්ලම් කරන්න ඕනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    මෙහෙමයි මචං දික්කට වෙන ගහන්න තැනක් නෑ.
    එත් තරංග මිඩ්ල් ඔඩර් ගහලා තියෙනවා,ඒ වගේම ස්කෝර් කරලා තියෙනවා.
    ධානාව ගන්නේ ඌ තමයි ඇන්කර් එක වෙන්න ඕනා ටීම් එකේ.
    දික්කා පවර් ප්ලේ එකේ වාසිය අරන් සෙල්ලම් කරන්න ඕනා.


    Ow eka aththa. Aththama kathawa open karanna inna left handedla wadi ban. Tharanga, dickwella, kusal janith, dhanushka 4i. Kusal mendis thama podi eka. Tharanga middle order play karoth arunta ugannana ekek na. Habai tharangaya onama welawaka pallekahata yanna lasthi. Uu ehema kiyala thiyenawa. Sangala mahelala wage place ekata thanhawa naha. Mathews unath yatata yanna kamathi na. Mun hithanne thaman gana witharai. Team eke anagathaya gana hithanne na.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ape unta skill eka naa bn atthama kiwwoth..

    Nikan hithuwoth basic ma de, eka lakuna gaane gahuwath lakunu 300k thiyenawa match ekaka..aniwa 250n uda..

    Ithin match ekaka onema batter kenek ta ena boleta ekak gahanna barinam u cricket gahala wadak na..

    Amarui thamai...eka thamai skill eka naha kiyanne :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,293
    12,546
    113
    Piliyandala


    දාලා තියෙන කමෙට් ටික :lol::lol:

    මන් හිතන්නේ හෙටත් කයි කියල :lol::lol::lol::lol: අපේ මැතිව්ස් මාධ්‍යට කියන කතාව දැන් කට පාඩම් බන්. මැච් එක ඉවර උනාම... අපි Mistakes වලින් Learn කරනවා කියනවා හැමදාම... හතුරුසිංහ තියා මොකා කිව්වත් කුසල් උගේ වැරැද්ද හදාගෙන නෑ තාම... බලපන් පලවෙනි බෝලේටම ගහපු පාර... තාරා ගේ නම් කරුමේ බන්.. ගහගෙන අවේ අපරාදේ.... ඇන්ජි නම් අරුව පෙනී පෙනී අවුට් කරේ.... බොලේ අතේ තියෙද්දී ඇන්ජි අයියිආ කතා කරපු නිසා අරු දිව්වා... දිනන්නම සෙල්ලම් කරන එවුන් එකෙක්වත් ටිම් එකේ නෑ.. කොහොමද බංගලි කොටා ඉවසීමෙන් දුන්නු චාන්ස් එක අරන් ගහන විදිහ... කෙල්ලොන්ගේ මැච් එක බැලුවනම් තේරෙයි චමරි අතපත්තු ඉන්දියාවට ගැහුවෙත් පට්ට ඉවසීමෙන්... අන්තිමට ලස්සනට ගේනවා... එකට අපේ එවුන්...... අවුලක් නෑ... ශ්‍රී ලංකා කොල්ලෝ වසයි යකඩ බෝල දෙකට පලයි
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ado ape eun sirawatama Rata gana hithala cricket gahanakan Lankawe cricket hadanawa boru......:frown::frown::frown:
    Hageemak kohomath na.....
    Fielding walin eka kohomath penawa...:oo::oo:
    Match ohe gahanawa....:rolleyes::rolleyes:
    Man Lankawe cricket balanne 1992ke withara idala...Issara Lankawa paradunath dena gema diha balala hamadama mun ekka inta hithenawa....
    Wena mona reddatawath adanne nathi mama Kalayak Lankawa match paradunama adalath thiyanawa....:P:P:P
    Eth dan gaanak na bn....
    Cricket thama balanne...
    Kawru gahuwath elata gahanawanan unta sup denawa....:yes::yes::yes:
    Mehema okkoma balaporoththuwen balana match Bangaliyonta pawa hujja widihata paradeemen wenne cricket walata asaawa hadeegena ena podi eun cricket atha arina eka....Thawa aurudu gaanakata ewage balapaama thiyenawa....
    Podi eunta inspire wenta Ape kiyala Lankawe team ekak na.....:angry::angry::angry:
    Eka thama Lokuma aula.....:baffled::baffled:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Captaincy eka harima wadagath .. apita bowling attack ekak naha hari hamun spinning attack ekak naha
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    41849021_238536730162321_7184814587751956480_n.jpg
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    There is no racism at sports any other sub continent countries, look at india its never happening......... but in sri lanka why???

    41770529_1121348881360349_9122587811755589632_n.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ape unta skill eka naa bn atthama kiwwoth..

    Nikan hithuwoth basic ma de, eka lakuna gaane gahuwath lakunu 300k thiyenawa match ekaka..aniwa 250n uda..

    Ithin match ekaka onema batter kenek ta ena boleta ekak gahanna barinam u cricket gahala wadak na..

    Amarui thamai...eka thamai skill eka naha kiyanne :yes:

    sira kathawa..:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Captaincy eka harima wadagath .. apita bowling attack ekak naha hari hamun spinning attack ekak naha

    Bowling attack wath, aggressive batting wath one na bn...

    Bolayak hari place ekata wattanna puluwan nam consistent widihata e athine match ekaka normal game ekak gahanna..bat karana un eka gaane gahuwath 6,4 ewa nathuwa nikan 300k ethanama...

    Mun ko mokuth karaganna bane..apitath baa...api e nisane cricket gahanne natthe..:lol: gahana untath barinam ungei apei wenasak na :rofl:

    Oya cricket nam apitath gahanna puluwan gihin...