|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    chandikayata ehema pissuda ban allrounders laa mechchara purawanne team eke. man hithuwe miniha hoda molayak kiyala.

    india hardik pandya thama allrounder. jadeja ehema hitiyata ganne nane dan ODI walata.
    anith hema team ekema ehemai


    mata thiyana prshne mokada me wage team ekak select kare kiyana eka hari haman batsman kenek nathuwa mona magulatada giya asia cup ekata one tharam A team eke ehema batsman la inawa ne aduma gane unta chance ekak dunanam ekak me wage laja wenne nathuwa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata thiyana prshne mokada me wage team ekak select kare kiyana eka hari haman batsman kenek nathuwa mona magulatada giya asia cup ekata one tharam A team eke ehema batsman la inawa ne aduma gane unta chance ekak dunanam ekak me wage laja wenne nathuwa.


    :yes: kohomath paradina eke aluth kollo tikak damma nam mita wada tharagayak hari dei.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ ක්‍රිකට් සැතපෙන මිනී පෙට්ටියට අද දිනයේ අවසන් ඇනයත් ගසා දැමුවා :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    41925187_1549773881829341_5971492425485516800_n.jpg
     
    • Like
    Reactions: s.a.s

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    ehema seen nan una kiyala man danne na:baffled: ara e dawaswala dila eliyata yanakota kathaawak kiwwa, echcharane awe eliyata.. e nathath ithin team eka dekata kaduwa kiyala witarak blame eka danna ba ne.. management ekak unahama danaganna epai unge wagakeema hariyata karanna.. ohoma seeen ekakuth athi ithin

    mama qwe ban aru dan pakaya wage awith advice denawa uuta uge yuthukama kara ganna ba kiyala :lol::lol: pissuwak athai ban golden duel eka kiyana padeta management eka nataddi owa kohe karannada :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ ක්‍රිකට් සැතපෙන මිනී පෙට්ටියට අද දිනයේ අවසන් ඇනයත් ගසා දැමුවා :sorry:


    නෑ නෑ මේ .. එච්චර හරියක් නං උනේ නෑ .. නිකන් බොරු කියන්න එපා හරිද .. ! :frown:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ ක්‍රිකට් ඉවර වෙලා දැන් ගොඩක් කල්.
    ඇත්තටම දුකයි.එත් අපේ ස්කිල්,ටැලන්ට් එක මදි ඔය කොච්චර කිව්වත්.
    එක සොලිඩ් බැටෙක් නෑ.විකට් ටෙකර් කෙනෙකුට ඉන්නේ මාලි,අකිල විතරයි.
    ෆිල්ඩින්....එක්කෝ ඕනේ නෑ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ආයෙත් තාවකාලිකව මැතිව්ස් ස්ටෙප් ඩවුන් වෙලා මාස කීපෙකින් කැප්ටන් කම ගන්න කාලේ හරි
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    England, India වගේ team වල ඉන්න all-roundersla තමයි සැබෑවටම තුන් ඉරියව් ක්‍රීඩකයො. අපේ උන්ගෙ ඉරියව් ඔක්කොම ඉඳලා හිටලා domestic tournament වල විතරයි.

    උපුල් තරන්ගයා බලපන්කො. පහුගිය T20 domestic tournament එකේ හිටපු ෆෝර්ම් එකෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්තද මේ series එකට. අවුරුදු 13ක් විතර තිස්සෙ international cricket ගහනවා. වැඩි හරියක් opening batsman. හැබැයි ODI batting avg එක 35k වත් නෑ.

    මුන් අන්තර් පාසල් ලෙවල් එකෙන් එහාට ඇවිත් නෑ. කැච් බාන තරම බලා ඉන්න ලැජ්ජයි.

    පොඩ්ඩක් pressure වේගන එද්දි ගොන් ශොට් එකක් දෙකක් ගහලා out වෙලා එනවා. කාගෙන මොලේ ටිකක් පාවිච්චි කරලා ගහන්න උත්සහ වත් කරන උන්ට ලඟකදි දැක්කෙ අසේලයයි චන්දියයි විතරයි.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wena team wala naththe eka pathai ekata ape team eke batting uth na bowling nuth na fielding nuth na hari haman hitter kenek na single dala strike eka rotate karanan ekek na



    dan wath me allrouners la dana eka nawathana one team ekata uparaima one 2i natham 3i mulu team eken bagayak allrounders la karama hariyanne na ita wada 6-8 athara bat karanna one eunwa 1 down 2 down karanna honda na e thana bat karanna denna one
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ado chandimal mara lucky ban pora captain wenawa dan :yes:

    porata meh tournament eka miss wuneth hoda welawata :)


    ඌ කැප්ටන් උනා නං කොල්ලන්ගේ මොරාල් හදනවා ..

    විහිලු කියල හිතන්න එපා.. ඒ උනාට මට පෙන්නේ අපේ උන්ගේ ලොකු මානසික අවුලකුත් තියෙනවා ..

    චන්දි මොරාල් කරන්න දස්සය .. හොඳට බලපන් අපේ උන්ගේ ටීම් වර්ක් .. , ගේම අත අරින්නති ගතිය චන්දි කැප්ටන් කරපු හැම මැච් එකේම තිබ්බ .. :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Shocking performance by the whole team," says captain Angelo Mathews. "Even in the first game, we got all out for 150-odd. Congratulations to Afghanistan, they outplayed us. We got a good start but once again lost our way in the middle overs. The bowlers did well, the fielding had also improved from the last match. It's just the batting unit that let us down. We played better cricket in the latter part of the South Africa series. Just disappointing to see the way the boys went about it. We just couldn't handle pressure. Not passing 150 on both occasions is very shocking and disappointing."


    uta shocking unata apitanam shocking une na me team eka select karala thiyana wediyata.