|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන්. අපේ allrounders ලට තියන ප්‍රශ්නෙ එක වැඩක්වත් හරියට බැරි එක. මමත් දකින ලොකුම ප්‍රශ්ණයක් තමයි strike rotate කරගන්න බැරිකම. එක්කො පොල් අඩි එක්කො තට්ටු එක්කො run out

    අපේ කණ්ඩායම හැම පැත්තකිනම පට්ටම weak උඹ කිව්ව වගේ. :(

    me wage team ekak ekka mona WC da bn ekata yana ekath padui giyath kalinma enna wenawa ne ita wada hondai podi team ekakata e chance eka dunanam natham aluthma set ekak yawanna one aduma gane un tika experience ekak wath gani ne.:dull::dull::dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උබලට මතකද මීට අවුරුදු පහකට හයකට විතර කලින් ..... අපිට මැච් එකක් පැරදුනාම මාර අවුල් .බට් දැන් ඇෆ්ගන් වලින් කෑවත් එච්චර ලොකු අවුලක් දැනෙන්නේ නෑ ....:lol::lol::lol::lol:

    mun apita eka huru karanna thama ohoma kale. dan thama therune :cool::cool:
     
    sachitha4444

    Active member
  • ඔව් බන්. අපේ allrounders ලට තියන ප්‍රශ්නෙ එක වැඩක්වත් හරියට බැරි එක. මමත් දකින ලොකුම ප්‍රශ්ණයක් තමයි strike rotate කරගන්න බැරිකම. එක්කො පොල් අඩි එක්කො තට්ටු එක්කො run out

    අපේ කණ්ඩායම හැම පැත්තකිනම පට්ටම weak උඹ කිව්ව වගේ. :(

    :):):)
    මටත් ඕකම හිතුන බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    42087802_527222984415376_99743545933430784_n.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මීට අවුරුදු හතරකට කලින් බංග්ලාදේශ් ගිහින් බන්ගලිනටත් ගහලා
    ආසියා කුසලනෙත් අරන්.T20 WC එකත් අරන් ආවේ.
    අද පලවෙනි වටයෙන්ම ගෙදර :(
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබලට මතකද මීට අවුරුදු පහකට හයකට විතර කලින් ..... අපිට මැච් එකක් පැරදුනාම මාර අවුල් .බට් දැන් ඇෆ්ගන් වලින් කෑවත් එච්චර ලොකු අවුලක් දැනෙන්නේ නෑ ....:lol::lol::lol::lol:

    නෑ බන් අද දවස නම් එහෙම නෑ. ක්‍රිකට් වලින් අප්සට්ම දවස මට නම් අද බන්. අෆ්ගන් උන්ගෙන් කාපු එකත් නෙමෙයි asia cup history එකටම ලැජ්ජාවක් අද නම්. මේ වගේ මූසල දවසක් නම් මට කවදාවත් තිබිලා නෑ.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නෑ බන් අද දවස නම් එහෙම නෑ. ක්‍රිකට් වලින් අප්සට්ම දවස මට නම් අද බන්. අෆ්ගන් උන්ගෙන් කාපු එකත් නෙමෙයි asia cup history එකටම ලැජ්ජාවක් අද නම්. මේ වගේ මූසල දවසක් නම් මට කවදාවත් තිබිලා නෑ.

    Sirawatama bn world cup paradilawath
    mechchara aul giye na matath
    chaterma dawasak shik ninda yanneth na bn :(:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sirawatama bn world cup paradilawath
    mechchara aul giye na matath
    chaterma dawasak shik ninda yanneth na bn :(:(

    සිරාවටම බං,
    මේක තමයි මං ක්‍රිකට් බලන්න බලන්න පටන් ගත්තට පස්සේ චාටර්ම දවස :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ බන් අද දවස නම් එහෙම නෑ. ක්‍රිකට් වලින් අප්සට්ම දවස මට නම් අද බන්. අෆ්ගන් උන්ගෙන් කාපු එකත් නෙමෙයි asia cup history එකටම ලැජ්ජාවක් අද නම්. මේ වගේ මූසල දවසක් නම් මට කවදාවත් තිබිලා නෑ.

    1996 ලෝක කුසලානෙදි අපි අනිත් එවුනට ගැහුවාම උන්ටත් ඕක හිතෙන්න ඇති :nerd: