Wayasa 51k unath penuma 21k wage

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
vsiH0L7.jpg


Chuando Tan කියන්නේ සිංගප්පුරුවේ ඉන්න ඡායාරූප ශිල්පියෙක්. මොහු ලෝකයේම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා,
හැබැයි ඒ ඔහුගේ වෘත්තීය නිසා නම් නෙමෙයි. Chuando Tan ඉපදිලා තියෙන්නේ 1967, ඒ කියන්නේ දැන් ඔහුට වයස අවුරුදු 51..
ඒත් බැලු බැල්මට ඔහුගේ පෙනුම නම් අවුරුදු 21 ක් වගේ...මේ විදියට ඉන්න ඔහුගේ රහස මොකක් වෙන්න ඇතිද?

ඔහු උදේ වේලට බිත්තර 6ක් ආහාරයට ගන්නවා.

ISFvBRa.jpg


Chuando Tan කියන විදියට පුද්ගලයෙකුගේ සෞඛ්ය තත්වය තීරණය වෙන්නේ 70% ආහාර මත සහ 30%ක් ව්‍යායාම මත.
ඒ නිසා ඔහු දවසට හොඳින් තම්බපු බිත්තර 6ක් සහ කහ මද 2ක් පමණක් ආහාරයට ගන්නවා. ඊට අමතරව, ඔහු කිරි වීදුරුවක් පානය කරන අතර
ඔහුගේ උදෑසන ආහාරය සඳහා බෙරි සමග අලිගැටපේරියක් එකතු කරගන්නවා. දවස ආරම්භයේදීම ප්රෝටීන් හා ශක්ති ප්රමාණවත් තරම් ලබාගැනීමට
මෙය හේතු වෙනවා. ඒ වගේම දවසේ අනෙක් ආහාර වෙල් සඳහා ඔහු මස්, එළවලු, බත්, සුප් යන දේවල් පෝෂ්‍යදායි විදියට සකසගන්නවා.
ඔහු වැඩිය පැණි රස කන්නේ නැ වගේම තේ, කොපි බොන්නෙත් නැ.. ඒ වගේම ඔහු දුම් පානය, මත්පැන් පානය නොකරන කෙනෙක්.

ඔහු දවසට මිනිත්තු 90ක් ව්‍යායාම කරනවා.

WpzAEXO.jpg


කාඩියෝ ව්‍යායාම කරනවා, ඒ වගේම treadmill එක භාවිතා කරනවා. අනිවාර්යෙන්ම දවසට පීනන්න වෙලාවක් වෙන්කරගන්නවා කියලා තමයි කියන්නේ.

ඔහු කරන්නේ ඔහු කැමති දේ විතරයි.

CxOGt4i.jpg


1980 ගණන් වල මොහු නිරූපන ශිල්පියෙක් ලෙස සහ පොප් ගායකයකු කටයුතු කරලා තියෙනවා. කෙසේවෙතත් පසුකාලීනව ඔහු
ඡායාරූප ශිල්පය තෝරාගෙන තියෙනවා. 'ඔබ කැමති නැති දේ කරනවා නම්, ඔබ හැමදාමත් පිඩනයට පත්වේවි. ඇත්තටම, එය ඔබේ සෞඛ්යට හිතකර නැහැ.'
ඔහු කියන්නේ ඒ විදියට..

ඔහු සමට කිසිම ආලේපනයක් භාවිතා කරන්නේ නැ.

OUJuJAV.jpg


බොහෝ අය හිතන්නේ Chuando Tan තරුණ පෙනුම රැකගන්න රූපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා කියලා. නමුත් ඔහු ඒ ගැන කියන්නේ මේ විදියට,
'පුරුද්දක් විදියට මම භාවිතා කරන්නේ ෆේස් වොෂ් එකක් සහ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් විතරයි. සමේ රැලි වැටීම් නැති කරගන්න, තරුණ බව රැකගන්න
කියලා වෙන කිසිම රූපලාවන්‍ය දෙයක් මම කරන්නේ නැ'
කෙසේවෙතත් ඔහු සුදු හිසකෙස් කළු කරගන්න හෙයා ඩයි භාවිතා කරන බව නම් පිලිගන්නවා.

වේලාසනින්ම නින්දට යනවා.

Y0Z7tFh.jpg


සෑම දිනකම ඔහු වේලාසනින්ම නින්දට යන අතර පාන්දරම අවදි වෙනවා. කවදාවත් ඔහු රාත්‍රී 11 පහුවෙලා නින්දට ගිහින් නැ. Chuando Tan කියන විදියට
රාත්‍රියට වැඩ කිරීම සහ මධ්‍යම රාත්‍රිය පසු වන තුරු චිත්‍රපට නරඹමින් නිදිවැරිම සෞඛ්‍යට හොඳ නැ, එය තමන්ගේ පෙනුමටත් බලපානවා කියලා තමයි ඔහු කියන්නේ.

DLbUKyt.jpg


m9mmmJn.jpg


RxRu2SK.jpg
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඉතිං බං ඔහොම එකම විදියට කෑම කාලා, රොබෝ කෙනෙක් වගේ ජිවත් වෙලා අවුරුදු 100 ක් හිටියත් වැඩක් තියෙනවද?
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් පැත්ත හිතපන්කෝ. මල පෙරේතයෝ වගේ හැම මගුලම කාල, අලි බඩවල් දාගෙන නිකන් ලොන්ත බැරල් වගේ අවුරුදු 100 ඉඳලත් වැඩක් නැහැනේ බන්... මූ එකම දේ කනවා වගේද මේ වගේ ඇඟක් තියෙනකොට එක එක ජාතියේ ඒවා හු#න්න ලැබෙන චාන්ස්. :P:P:P







    ඉතිං බං ඔහොම එකම විදියට කෑම කාලා, රොබෝ කෙනෙක් වගේ ජිවත් වෙලා අවුරුදු 100 ක් හිටියත් වැඩක් තියෙනවද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අනිත් පැත්ත හිතපන්කෝ. මල පෙරේතයෝ වගේ හැම මගුලම කාල, අලි බඩවල් දාගෙන නිකන් ලොන්ත බැරල් වගේ අවුරුදු 100 ඉඳලත් වැඩක් නැහැනේ බන්... මූ එකම දේ කනවා වගේද මේ වගේ ඇඟක් තියෙනකොට එක එක ජාතියේ ඒවා හු#න්න ලැබෙන චාන්ස්. :P:P:P

    මු නං Gay ලු මචං. උබ ආසද මුට? :lol:
     
    Last edited: