මචන් මේ 6 පැකේජ් එක අරන් 9 එකට 12 එකට මාරු වෙද්දී ගානක් ගෙවන්න ඕනෙද?
මචන් මේ 6 පැකේජ් එක අරන් 9 එකට 12 එකට මාරු වෙද්දී ගානක් ගෙවන්න ඕනෙද?
යාලු මේක බිල එන පැකේජ් එක ගැන පරණ ඩයමඩ් පැකේජ් එකටත් අර 5 HD චැනල් අහු වෙනවාද අපිට පේන්නෙ නෑනෙ
7778 ඔයා මේගැන දන්නෙ නැද්ද

Per Day tv එක recharge කරේ නැත්නම් local channels ටික නිකං වැඩ කරන්නෙ නැද්ද?