2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අව්රුදු ගානකට පස්සෙ ආයෙ සෙට්වුනේ ඒළකිරියට.
    ඒළම මචෝ නියමෙට කරනවා අද ‌වැඩසටහන.
     
    • Like
    Reactions: MarshMello

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය ටිකක් වෙලා යද්දි තමයි උනන්දු වෙන්නෙ. දැන් ඉරාජ් අයියට හිතන්නවත් බැරි වුණ වෙලාවට සිංදු කියනව වගෙ කට්ටියත් හිතන්නවත් බැරි වෙලාවට උනන්දු වෙයි.

    කට්ටිය ෆෝම් කරලා ගන්න ඕනේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොකද කියන්නේ අපි මේක UK TOP වගේ කරමු.
    එළකිරි TOP කිය හරි කරමු අද යන සින්දු ටික බලලා.
    පරණ ඒවා ගියාට කමක් නෑ :P
    ගිය සින්දු ටික ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරනම් හරි ;)
     
    • Like
    Reactions: MarshMello

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද කියන්නේ අපි මේක UK TOP වගේ කරමු.
    එළකිරි TOP කිය හරි කරමු අද යන සින්දු ටික බලලා.
    පරණ ඒවා ගියාට කමක් නෑ :P
    ගිය සින්දු ටික ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරනම් හරි ;)

    උස්වැටකෙයියාවේ ද :eek: ඊට කලින් මේකේ පොස්ට් ටිකක් දාල ඉමු :sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගේමක් දීල වැලිකඩ ඉදල පොලිසියට :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙලුම් ගෙඩියක් තියෙන්නෙ..ලෙල්ල වත් දෙන්න බැ..එක ඇගෙ ගාන්න ඔනි..:(

    ඇගේ ගාලා ඇග කහන්න ගනියි. අන්තිමට අපිටත් කහන්න එන්න වෙයි.
    ඕක දෙන්න මෙයා අපි එකතුවෙලා වලදමු.