රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නෙහයේ


දෙරණේ ඉස්සර ගියපු ප්‍රේම පුජාසනේ මතක් උනාඔව් සෑහෙන කාලෙකට පස්සෙ තමයි රේඩියෝ ත්‍රේඩ් එකක ඉන්නෙ.කොහොම ද?
දාහක් දාන්න ඕන ම නැහැනෙ ත්‍රේඩ් එකේ ටොප් වුණොත් හම්බු වෙනව කියල නේද කිවුවෙ?![]()
දෙරණේ ඉස්සර ගියපු ප්‍රේම පුජාසනේ මතක් උනා
මමත් කාලෙකින් ආවේ.හොඳින් ඉන්නවා ඉතින්.මොකද වෙන්නේ ඔහේ
ඇයි...එක නම් ගන්න හිතිලා තියෙන්නෙ..


කෝ ඉතින් එහෙම කියලත් තාම කට්ටියගේ උනන්දුව මදිනේ
කලිනුත් ඕක කිව්ව මතකයි.... මේ පර විශ්වාස කරන්නත් බෑ එක නිසා![]()

කට්ටිය ටිකක් වෙලා යද්දි තමයි උනන්දු වෙන්නෙ. දැන් ඉරාජ් අයියට හිතන්නවත් බැරි වුණ වෙලාවට සිංදු කියනව වගෙ කට්ටියත් හිතන්නවත් බැරි වෙලාවට උනන්දු වෙයි.