අව්රුදු ගානකට පස්සෙ ආයෙ සෙට්වුනේ ඒළකිරියට.
ඒළම මචෝ නියමෙට කරනවා අද වැඩසටහන.
ඒළම මචෝ නියමෙට කරනවා අද වැඩසටහන.
කට්ටිය ටිකක් වෙලා යද්දි තමයි උනන්දු වෙන්නෙ. දැන් ඉරාජ් අයියට හිතන්නවත් බැරි වුණ වෙලාවට සිංදු කියනව වගෙ කට්ටියත් හිතන්නවත් බැරි වෙලාවට උනන්දු වෙයි.
අහල නෑ මං හිතන්නෙ ඒකනම් මං


කන්න මොනවහරි අරන් එනවකො

කලිනුත් ඕක කිව්ව මතකයි.... මේ පර විශ්වාස කරන්නත් බෑ එක නිසා![]()

මේ ඊයෙ පෙරෙදා නෙ ආවෙ එක..එ note 9 එක..මොකද කියන්නේ අපි මේක UK TOP වගේ කරමු.
එළකිරි TOP කිය හරි කරමු අද යන සින්දු ටික බලලා.
පරණ ඒවා ගියාට කමක් නෑ
ගිය සින්දු ටික ත්රෙඩ් එකේ අප්ඩේට් කරනම් හරි![]()
ඊට කලින් මේකේ පොස්ට් ටිකක් දාල ඉමු 

දෙලුම් ගෙඩියක් තියෙන්නෙ..ලෙල්ල වත් දෙන්න බැ..එක ඇගෙ ගාන්න ඔනි..![]()
එ ඇතිද........![]()

