|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    11.32pm It may have been a 26-run win but at the halfway stage of the second innings, the India camp looked mightily worried. Anshy Rath and Nizakat Khan's 174-run first-wicket stand sent shivers down the Indian fans, but the strangle from the spinners - including Jadhav - and a terrific back-end spell from the debutant Khaleel ensures they're through to the super-four stage. Hong Kong, though, can walk back with their head held high as they now shake hands with the Indians.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    redi nathuwa hena posh vidihata katawath nodanenna kade yana hati balanna one nm cricinfo eke Andrew Fidel ge article kiyawanna one lol
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    welawata hong kong un apita set une natthe, nattham untath test waram aran dila thami ape un nawathinne

    ape team eke odi waran nathi wenawa me yana widiyata :P
     

    sachitha4444

    Active member

  • උපුටා ගැනීමකි. (හිටපු ක්‍රීඩකයෙකු වන Athula Samarasekera wall එකෙනි)

    හතුරුසිංහය හොඳ කෝච් ...

    ඒක ඌ ගිය හැම තැනකම
    පෘෘව් කරල තියෙන්නෙ
    අායෙ දෙකක් නෑ ...

    හැබැයි හතුරුසිංහය තියා හතුරුසිංහයගෙ
    හත්මුතු පරම්පරාවම අාවත් ...

    ඔය බයින් අැන්ඩ් සෙලින් කාරයො ටික ඉන්‍නකං අපි මැච් දිනන්නෙ නං නෑ ...

    ඒක සක්සුදක්සේ පැහැදිලියි ...

    ඉඳල හිටල රතුකොඩිය වැනුවෙ නැති වෙලාවට උන්ගෙ ගාන ගහගෙන
    මැච් එකක් දිනයි ...

    එ් වෙලාවට උඹළටත්
    උන්ට වැඩි එවුන් නෑ ...

    උඹළත් එක එකාගෙ
    ගම් පළාත් විතරක් නෙවි
    ඉස්කෝලෙ ධර්ම චක්‍රෙ කැරුසියෙ
    අඩ සඳේ ඉඳල බෙදිල
    උෟව බදාගෙන එක එකාට
    ඔච්චම් කරගන්නව ...

    හැබැයි උෟ ගාන ගහන්නෙ
    වෙන මක්කටවත් නෙවි
    උගෙ ප්ලේස් එක තියා ගන්නයි
    උඹළ ඉඳහිට හරි පිනවනල
    ෂේප් වෙන්නයි කියල උඹළට නොතේරුනාට හුඟක් උන්ට තේරෙනව ...

    අපිට දිනන්න ඕනෙ නං ඉස්සෙල්ලම දණ්ඩන නීති සංග්‍රහයෙ අළුතෙන් නීති හදල සම්මත කරල ...

    ඔය මැච් විකුනන එවුන් ටික
    අැතුලට යවන්‍න ඕනෙ අායෙත්
    ගේමට බහින්න බැරිවෙන්නම ...

    ෆස්ට් ඔෆ් ඕල් ...

    බයින් අැන්ඩ් සෙලින්
    කරන ලෙජන්ඩ්ල දෙන්න අැතුලට ...

    උන් තමයි ලොකුම විෂබීජ ...
    උන්ට පොඩි එකෙක් දකින්න බෑ ...

    උන් ඉන්නෙ නං නිකං
    අපි මැච් විකුනනව වගේ ...

    දෙවෙනියට හාල්මැස්සො ටික ...

    හාල්මැස්සො ගැන දුක තමයි ...
    ඒත් උන් දැන් අහුවෙල අහවර නිසා
    උන්ට නෝ චොයිස් ...

    කියන විදියට වැඩ නොකලොත්
    පවුලම අනතුරේ ...

    ඉතින් හොඳම වැඩේ
    උන් ටිකත් පැන්ෂන් යවල ...

    අළුත් සෙට් එකක් ඔතනට
    නොයන්න හදාගන්නයි ...

    නීති තද කරල අත්ත පනත්තගෙ ඉඳල වැරදියට හම්බ කරපුව රාජසන්තක කලාම උන්ටික යහ මග යයි ...

    නැතිනම්
    අපේ ක්‍රිකට් ගොඩ ගන්නව බොරු ...

    බහුජාතික බූවල්ල
    අපේ අාර්ථිකේ බැඳ ගත්ත වගේ

    ඉන්දියාවෙ බුකි බූවල්ලො ටික
    ක්‍රීඩාවත් ගිලගෙන හමාරයි ...

    සුද්දෙ පටන් ගන්න ඕනි
    මහ එකාගෙ ඉඳල ...

    උඹළ නොදන්නවට
    ඔතන ඩූ ඕ ඩයි ගේමක් යන්නෙ ...

    මටත් මොන හෙන ගෙඩියක් පාත් වෙයිද දන්නෑ මූණු පොතේ මේව ලියල ...

    ඒත් බං මක් කරන්නෙයි ...
    හිතේ වේදනාවට ...
    ඕව තද කරගෙන හාට් ෆේලියර් කරගන්නවට වඩා හොඳයි
    කියල දාන එක ...

    මගෙ වගේම හුඟක් උන්ගෙ
    ලේ දහඩිය කඳුළු ඔතන තියෙනව ...

    ඒෂියා කප් විතරක් නෙවි
    වර්ල්ඩ් කප් හිටං ගහල ...

    හතර වටේටම වර්ල්ඩ් රෙකෝර්ඩ් තියල
    හැම එකාටම අමතක නොවන ගේම් දීල ...

    බෑට් පිත්තෙනුයි පන්දුවෙනුයි කොහොමෙන් කොහොම
    පුරාජේරු ගහපු රටක්ද බං
    සිරි ලංකාව කියන්නෙ ...

    ****

    එකදාස් අටසිය ගනන් වල ඉඳල
    අපේ නිර්භීත මුතුන් මිත්තො
    සුද්දගෙ බයිනෙත්තුවට පපුව දීල
    ලේ හැලුව රත්තරං රටක් වෙනුවෙන් ...

    එහෙව් මුතුන් මිත්තො උපන් රටක මෙහෙව් උන් ඉපදිල ඉන්නව
    කියන්නෙ බං ....

    මයෙ අප්පේ ඒඒඒඒ ...

    ඉතිං හිතා ගනිල්ලකො මැච් විකුණන අමන රැල කොතනද ඉන්නෙ කියල ...

    උන්‍ ඉන්නෙ අර උත්‍තමයන්‍ලගෙ
    අසූචි වලටත් යටින් ...


    ඔය ඉතිං මට හිතෙන හැටි ...


    කදුළු බිංදුවක් ආව මේ කෑල්ලට :(:(:(:(:(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    42141397_1893065247666792_7461983069474390016_n.jpg