Maruti එකෙන් දුර ගමනක් යනවා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Maruti එකෙන් දුර ගමනක් යනවා

    HI,

    මම ඉස්සරලම Maruti එකෙන් 100KM විතර යනවා.
    එහෙම යද්දී බලන්න ඕන දේවල් මොනවද
    Radiator එකට වතුර දාන්න ඕනද
    ඉස්සරහ සුදු ටැංකි දෙකක් තියෙන්නේ ඒ දෙක පුරවන්න ඕනද
    Car එක මගේ නෙමේ එකයි වැඩිය දන්නේ නත්හ්ටේ

    ස්තුති
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔකේ බැටරි එක ලග තියෙන කොළ පාට මුඩිය සහිත සුදු ටැංකිය රේඩියේටර් එකේ overflow ටැංකිය. එකේ ප්ලස්ටික් මුඩිය ඇරලා බලපන්. එකේ කුලන්ට් ඇති කොළපාටට වගේ. එහෙම තියෙනවා නං ආයේ මොකුත් දාන්න එපා. වහල තියපන් හොදට. එකේ මොකුත් නැත්තං, රේඩියේටර් එකේ මුඩියත් ඇරලා බලපන් එකේ වතුර තියෙනවද කියලා. ඊට පස්සේ රේඩියේටර් ඒකයි, අර සුදු ටැංකියයි දෙකම පිරිසිදු වතුර දාල පුරවවලා වහපන්. overflow ටැංකියේ නං උඩටම වතුර දාන්න ඕනි නැහැ. හතරෙන් තුනක් වගේ තිබ්බම ඇති. ඊට පස්සේ මේ මුඩි දෙක හොදට වහපන්.

    ඊළගට තව සුදු ටැංකියක් ඇති නිල්පාට මුඩියක් සහිත එකක්. මේක තියෙන්නේ බොනට් එක ඇරියම වම්පත්තේ කෙලවරේ. අන්න එක වින්ඩ්ස්ක්‍රීන් එක හෝදන වතුර දාන ටැංකිය. එකෙත් වතුර නැත්තම් වතුර පුරවලා පියන වහපන්.

    බ්‍රේක් ඕයිල් තියෙන්න ඕනි ප්‍රමාණය තියෙනවද බලන්න. ඒක සුදු ටැංකියක්, කළු මුඩිය සහිත. එකේ පියන අරින්න ඕනි නැහැ. එළියෙන් බැලුවම ප්‍රමාණය පෙන්වා. එව්වා නං අඩු වෙන්නේ නැහැ.

    ආයේ එන්ජින් එකේ කුරන් එන්ජින් ඔයිල් මට්ටම බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: Download_Now

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගමන පටන් ගන්න කලින් වතුර, එන්ජින් ඔයිල් චෙක් කරන්න. කඳු පැත්තක නම් ගමන, control එකෙ කන්ද නගින්න. Heat වෙනවද කියලා හැම වෙලේම අවදානෙන් ඉන්න. 800 cc හින්දා ලොකු බරක් එක්ක නම් කඳු පැත්තක ඔරොත්තු දෙන්නේ නැති වෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔකේ බැටරි එක ලග තියෙන කොළ පාට මුඩිය සහිත සුදු ටැංකිය රේඩියේටර් එකේ overflow ටැංකිය. එකේ ප්ලස්ටික් මුඩිය ඇරලා බලපන්. එකේ කුලන්ට් ඇති කොළපාටට වගේ. එහෙම තියෙනවා නං ආයේ මොකුත් දාන්න එපා. වහල තියපන් හොදට. එකේ මොකුත් නැත්තං, රේඩියේටර් එකේ මුඩියත් ඇරලා බලපන් එකේ වතුර තියෙනවද කියලා. ඊට පස්සේ රේඩියේටර් ඒකයි, අර සුදු ටැංකියයි දෙකම පිරිසිදු වතුර දාල පුරවවලා වහපන්. overflow ටැංකියේ නං උඩටම වතුර දාන්න ඕනි නැහැ. හතරෙන් තුනක් වගේ තිබ්බම ඇති. ඊට පස්සේ මේ මුඩි දෙක හොදට වහපන්.

    ඊළගට තව සුදු ටැංකියක් ඇති නිල්පාට මුඩියක් සහිත එකක්. මේක තියෙන්නේ බොනට් එක ඇරියම වම්පත්තේ කෙලවරේ. අන්න එක වින්ඩ්ස්ක්‍රීන් එක හෝදන වතුර දාන ටැංකිය. එකෙත් වතුර නැත්තම් වතුර පුරවලා පියන වහපන්.

    බ්‍රේක් ඕයිල් තියෙන්න ඕනි ප්‍රමාණය තියෙනවද බලන්න. ඒක සුදු ටැංකියක්, කළු මුඩිය සහිත. එකේ පියන අරින්න ඕනි නැහැ. එළියෙන් බැලුවම ප්‍රමාණය පෙන්වා. එව්වා නං අඩු වෙන්නේ නැහැ.

    ආයේ එන්ජින් එකේ කුරන් එන්ජින් ඔයිල් මට්ටම බලපන්.

    ela...meya okkoma daala... thawa hulan balapan yanna kalin dawase. hulan balance nathhan wahane paththata adinawa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මෙවලට අමතරව ස්පෙයාර් වීල් එකට හුලන්, ජැක් එක, වීල් බ්‍රෂ් එක (ටයර් ඇණ ගලවන යතුර) තියෙනවද, බැටරි වතුර ලෙවල් එකත් බලන්න.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔකේ බැටරි එක ලග තියෙන කොළ පාට මුඩිය සහිත සුදු ටැංකිය රේඩියේටර් එකේ overflow ටැංකිය. එකේ ප්ලස්ටික් මුඩිය ඇරලා බලපන්. එකේ කුලන්ට් ඇති කොළපාටට වගේ. එහෙම තියෙනවා නං ආයේ මොකුත් දාන්න එපා. වහල තියපන් හොදට. එකේ මොකුත් නැත්තං, රේඩියේටර් එකේ මුඩියත් ඇරලා බලපන් එකේ වතුර තියෙනවද කියලා. ඊට පස්සේ රේඩියේටර් ඒකයි, අර සුදු ටැංකියයි දෙකම පිරිසිදු වතුර දාල පුරවවලා වහපන්. overflow ටැංකියේ නං උඩටම වතුර දාන්න ඕනි නැහැ. හතරෙන් තුනක් වගේ තිබ්බම ඇති. ඊට පස්සේ මේ මුඩි දෙක හොදට වහපන්.

    ඊළගට තව සුදු ටැංකියක් ඇති නිල්පාට මුඩියක් සහිත එකක්. මේක තියෙන්නේ බොනට් එක ඇරියම වම්පත්තේ කෙලවරේ. අන්න එක වින්ඩ්ස්ක්‍රීන් එක හෝදන වතුර දාන ටැංකිය. එකෙත් වතුර නැත්තම් වතුර පුරවලා පියන වහපන්.

    බ්‍රේක් ඕයිල් තියෙන්න ඕනි ප්‍රමාණය තියෙනවද බලන්න. ඒක සුදු ටැංකියක්, කළු මුඩිය සහිත. එකේ පියන අරින්න ඕනි නැහැ. එළියෙන් බැලුවම ප්‍රමාණය පෙන්වා. එව්වා නං අඩු වෙන්නේ නැහැ.

    ආයේ එන්ජින් එකේ කුරන් එන්ජින් ඔයිල් මට්ටම බලපන්.
    Thanks a lot
    රේප්+++
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    anthima dekata wathura danna ona nehe kiyalath specially kiyanna ona.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    බුදු පුතේ ඉස් ඉස්සෙල්ලාම ඉස්සරහා පාර හොදට බලපන්.
     
    rusiyanuwa

    Active member
  • ගමන පටන් ගන්න කලින් වතුර, එන්ජින් ඔයිල් චෙක් කරන්න. කඳු පැත්තක නම් ගමන, control එකෙ කන්ද නගින්න. Heat වෙනවද කියලා හැම වෙලේම අවදානෙන් ඉන්න. 800 cc හින්දා ලොකු බරක් එක්ක නම් කඳු පැත්තක ඔරොත්තු දෙන්නේ නැති වෙයි.

    කඳු පැතිවල යද්දි 800 වාහන ඕනතරම් දකින්න ලැබේවි. wagonR hybrid එකට වඩා කඳු වලට ගැලපෙන වාහනයක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    HI,

    මම ඉස්සරලම Maruti එකෙන් 100KM විතර යනවා.
    එහෙම යද්දී බලන්න ඕන දේවල් මොනවද
    Radiator එකට වතුර දාන්න ඕනද
    ඉස්සරහ සුදු ටැංකි දෙකක් තියෙන්නේ ඒ දෙක පුරවන්න ඕනද
    Car එක මගේ නෙමේ එකයි වැඩිය දන්නේ නත්හ්ටේ

    ස්තුති

    මම නම් ලංකාව වටේම ගිහින් තියෙනවා. කිසි අවුලක් වෙලා නෑ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    100Km k yanna balanna deyak na ban.kawuru hari use karana car ekak ne .
    .Patorl tiyanawa num ati :lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    100Km k yanna balanna deyak na ban.kawuru hari use karana car ekak ne .
    .Patorl tiyanawa num ati :lol::lol::lol:

    කවුරු හරි යුස්‌ කරපු එකක් නිසා තමයි මචං විශේෂයෙන් බලන්න ඕනි.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Sameera සීයක් මොකද්ද බං මං ගත්තු දවසම කිලෝමීටර් 300 හතරක් ගියා මඩකලපුව ඊට පස්සේ පාසිකුඩා ආයෙත් trinco කිසි අවුලක් නැහැ ඔබට ලංකාව වටේම යන්න පුළුවන් ඔය වාහනේ මම කියා මට තිබ්බ පරණ මොඩල් එකක්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ උඹ ඉස්සල්ම දුරක යන්ඩ යන නිසා කියන්නේ
    උඹ යනකොට වෙන වාහන කාරයෝ ලයිට් ගහයි. දැනගනිං උං ඒ කියන්නේ ඉස්සරහින් පොලිස්සියෙන් ඉන්නවා පරිස්සමෙන් පැදපං කියලා. උන්ට හෝන් එකක් ගහලා ස්තූති කරපං.

    පොලිස්සියේ උන් පහු උනාම උඹත් ඉස්සරහින් එන 10 දෙනෙකුටවත් හෙඩ් එක ගහලා කියපං. කාගෙ උනත් සල්ලි, කාලය අපරාදෙනේ බං.

    තදියම තිබ්බා කියලා වංගු වල ඕවටේක් කරන්න එපා. දුර යන අලුත් උන් ඔහොම කරනවා.

    ඔය කාර් එක 65 ව පන්නලා යනවා කියන්නේ වාහනේ කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ නිසා ඊට අඩුවෙන් පල.

    පිටිපස්සෙන් වාහනයක් එනකොට ඌ එක්ක රේස් යන්ඩ එපා. ඌ උඹේ වේගෙට වැඩිය වැඩි වේගෙකින් එනව නම් ඉස්සර කරගන යන්න දීපං.

    ඔය ටික කරපං. තෙල් වතුර බලලා පිටත් වෙනවට වැඩිය ඕවා වැදගත්