වැඩ නැතුව කටින් වැඩ දාල ඉල්ලන් නානවා කියන්නේ ඕකට තමා![]()
mu witharai bn wachanekin wath rata gana katha karanna un inne
වැඩ නැතුව කටින් වැඩ දාල ඉල්ලන් නානවා කියන්නේ ඕකට තමා![]()
mu witharai bn wachanekin wath rata gana katha karanna un inne

සංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි 

u nikan nondi wenawa witarai ban wenne .
මු ඉන්දියන් එවුන් අවුස්සලා ආතල් එකක් ගන්නේ![]()

ඉතින් ඌ ඉල්ලන්නේ කන්නේ.
තමගෙ රටට සපොර්ට් කරන එක එකක්. වෙන රටකට කොචොක් කරන එක වෙන එකක්.
අනිත් එකා ඩැනියෙල් අලෙක්සැන්ඩර්.

රසල් කොමෙන්ට්‍රි බොක්ස් එකේ ටිකක් බයිට් වුනාට , සංගා ට වඩා රසල් ගේ අමුතු ලාංකීය ගැම්මක් තියනවාසංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි
![]()

රසල් කොමෙන්ට්‍රි බොක්ස් එකේ ටිකක් බයිට් වුනාට , සංගා ට වඩා රසල් ගේ අමුතු ලාංකීය ගැම්මක් තියනවාසංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි
![]()

yako itn kindi wenwa nennam ape un gahana hatiyata
welawata indian un witharai...
bangali unuth othenta awa nm russel karayata page eka deactivate krnna wenne![]()
සංගා,මයිකල් හෝල්ඩින් කියන්නේ ටෙස්ට් වලටම ගැලපෙන දෙන්නෙක්
එන්ටටෙන්මන්ට් ක්මෙන්ට්‍රි නෙමෙයි දෙන්නගෙම තියෙන්නේ![]()