Indian fans troll Russel Arnold over Sri Lanka’s exit from the Asia Cup

goku90

Member
Jul 25, 2017
326
107
0
ඉන්දියන්ස් බල්ලෝ ටික රසල්ට දාන කින්ඩි ටික බලපන්කෝ , එන්ගලඩ් ටුවර් එකේ රසල් දැම්ම බයිට්ට ඇරියස් කවර් කරනවා ,

ඉන්දියාව ඒසියා කැප එකෙන් එලියට ගියාම රසල් රිටන් එක දෙයි:lol::lol::lol:
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැඩ නැතුව කටින් වැඩ දාල ඉල්ලන් නානවා කියන්නේ ඕකට තමා:angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් ඌ ඉල්ලන්නේ කන්නේ.
    තමගෙ රටට සපොර්ට් කරන එක එකක්. වෙන රටකට කොචොක් කරන එක වෙන එකක්.
    අනිත් එකා ඩැනියෙල් අලෙක්සැන්ඩර්.
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    වැඩ නැතුව කටින් වැඩ දාල ඉල්ලන් නානවා කියන්නේ ඕකට තමා:angry:

    mu witharai bn wachanekin wath rata gana katha karanna un inne

    රසල් කොමෙන්ට්‍රි බොක්ස් එකේ ටිකක් බයිට් වුනාට , සංගා ට වඩා රසල් ගේ අමුතු ලාංකීය ගැම්මක් තියනවා :lol::lol: සංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි :rofl::rofl:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ඉතින් ඌ ඉල්ලන්නේ කන්නේ.
    තමගෙ රටට සපොර්ට් කරන එක එකක්. වෙන රටකට කොචොක් කරන එක වෙන එකක්.
    අනිත් එකා ඩැනියෙල් අලෙක්සැන්ඩර්.

    කව්ද ඩැනියෙල් අලෙක්සැන්ඩර්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රසල් කොමෙන්ට්‍රි බොක්ස් එකේ ටිකක් බයිට් වුනාට , සංගා ට වඩා රසල් ගේ අමුතු ලාංකීය ගැම්මක් තියනවා :lol::lol: සංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි :rofl::rofl:

    සංගා,මයිකල් හෝල්ඩින් කියන්නේ ටෙස්ට් වලටම ගැලපෙන දෙන්නෙක් :love:
    එන්ටටෙන්මන්ට් ක්මෙන්ට්‍රි නෙමෙයි දෙන්නගෙම තියෙන්නේ :)
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    රසල් කොමෙන්ට්‍රි බොක්ස් එකේ ටිකක් බයිට් වුනාට , සංගා ට වඩා රසල් ගේ අමුතු ලාංකීය ගැම්මක් තියනවා :lol::lol: සංගා නිකන් නාකි ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහන ඉන්න බොරින් හැබැයි කරුණු ගොඩයි :rofl::rofl:

    Truth..:)
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    yako itn kindi wenwa nennam ape un gahana hatiyata :lol:

    welawata indian un witharai...
    bangali unuth othenta awa nm russel karayata page eka deactivate krnna wenne :lol:

    රසල් මොනා නැති වුනත් බන්ගලියෝ එක්ක ගේම අදින තැනට වැටිලා නැහැ මේ යන විදියට ඉස්සරාට වැටෙද දන්නේ නැහැ ,
    ipl ගන්නේ නැති නිසාද දන්නේ නැහැ ලන්ඩියෝ එක්ක මෙච්චර මල
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    සංගා,මයිකල් හෝල්ඩින් කියන්නේ ටෙස්ට් වලටම ගැලපෙන දෙන්නෙක් :love:
    එන්ටටෙන්මන්ට් ක්මෙන්ට්‍රි නෙමෙයි දෙන්නගෙම තියෙන්නේ :)

    :yes::yes:
    මයිකල් හෝල්ඩින් ගැබුරු කට හඩක් තියෙන්නේ අසාවෙන් අහන් ඉන්න පුළුවන් ,
    සංගා බ්‍රිටිෂ් විදියට කතා කරන නිසාද දන්නේ නැහැ දන්නේ නැහැ , කන විනිවිද යනවා වගේ මට නම් එච්චර අලන්නේ නැහැ :baffled::baffled: