බලපන් ලංකාවේ වෙන ඇක්සිඩන්ට් ගොඩ.කොච්චර හොදට ගියත් එක කාලකන්නියෙක් හිටියොත් ඇති.එහෙන් ළමයෙක්ට පාර පනින්න බැහැ හප්පන් යනවා..මනුස්සයෙක්ට පාරේ අයිනේ ඉන්න බැහැ ඌව පිටිපස්සෙන් හප්පලා මරණවා..පුදුම හදිස්සියක් ලංකාවේ වාහන එලවන උන්ට තියෙන්නේ.ඔක්කොම කරලා තව නිදහසට එක එක දේවලුත් කියනවා.රටේ නීතිය බල්ලට ගිහින්.වෙන රටවල් වල නම් ඕවට සෑහෙන්න නීති තදයි.

ඔය ඇක්සිඩන්ට් දෙකම තමන්ගේ ජීවිතේ වගකීම පාරෙ වාහන එළවන අයට බාරදීම නිසා වෙච්ච ඒවා. දෙන්නම වාහන එලවන උන් විශ්වාස කරල පාර මැදට වෙලා ඉන්නව / පාර මැදට එනව

0:09 තනිකරම wrong side එන්නෙ wheel එකේ කාලකන්නියා. ලඟ නවන වෙට්ටු critical වෙලාවෙත් දාන්න ගියාම වෙන දේ. මටනම් පෙන්නන්නම බැරි කොටසක් three wheel කියන්නෙ. පාරෙ උන්ට තියෙන්නෙ වෙනම නීති.

ඉස්සරහින් යන බයික් ඒකේ ඉන්න උන් දෙන්නා ගන්න ආතල් එක මොකද්ද

ඊට කලින් බයික් එකේ යන එවුන් දෙන්න ඉන්න හැටි අමුතුයිනෙ![]()
ekai issrahata bara dala tankiya uda yanne un denne.
un denna nisa wheel eke eka distract una wenna puluwanමටනම් පෙන්නන්නම බැරි කොටසක් three wheel කියන්නෙ. පාරෙ උන්ට තියෙන්නෙ වෙනම නීති.

ඒක ඇත්ත තමා.උන් දැනගන්න ඕන ලංකාවේ පිස්සෝ තමයි ඩ්‍රයිවින් කරන්නේ කියලා..![]()
back tire eke hulan nathuwa yanne un dennaekai issrahata bara dala tankiya uda yanne un denne.
un denna nisa wheel eke eka distract una wenna puluwan

back tire eke hulan nathuwa yanne un dennaekai issrahata bara dala tankiya uda yanne un denne.
un denna nisa wheel eke eka distract una wenna puluwan