Threewheeler VS Van Crash CCTV

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    බලපන් ලංකාවේ වෙන ඇක්සිඩන්ට් ගොඩ.කොච්චර හොදට ගියත් එක කාලකන්නියෙක් හිටියොත් ඇති.එහෙන් ළමයෙක්ට පාර පනින්න බැහැ හප්පන් යනවා..මනුස්සයෙක්ට පාරේ අයිනේ ඉන්න බැහැ ඌව පිටිපස්සෙන් හප්පලා මරණවා..පුදුම හදිස්සියක් ලංකාවේ වාහන එලවන උන්ට තියෙන්නේ.ඔක්කොම කරලා තව නිදහසට එක එක දේවලුත් කියනවා.රටේ නීතිය බල්ලට ගිහින්.වෙන රටවල් වල නම් ඕවට සෑහෙන්න නීති තදයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868

    ඔය ඇක්සිඩන්ට් දෙකම තමන්ගේ ජීවිතේ වගකීම පාරෙ වාහන එළවන අයට බාරදීම නිසා වෙච්ච ඒවා. දෙන්නම වාහන එලවන උන් විශ්වාස කරල පාර මැදට වෙලා ඉන්නව / පාර මැදට එනව
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    0:09 තනිකරම wrong side එන්නෙ wheel එකේ කාලකන්නියා. ලඟ නවන වෙට්ටු critical වෙලාවෙත් දාන්න ගියාම වෙන දේ. මටනම් පෙන්නන්නම බැරි කොටසක් three wheel කියන්නෙ. පාරෙ උන්ට තියෙන්නෙ වෙනම නීති.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    බලපන් ලංකාවේ වෙන ඇක්සිඩන්ට් ගොඩ.කොච්චර හොදට ගියත් එක කාලකන්නියෙක් හිටියොත් ඇති.එහෙන් ළමයෙක්ට පාර පනින්න බැහැ හප්පන් යනවා..මනුස්සයෙක්ට පාරේ අයිනේ ඉන්න බැහැ ඌව පිටිපස්සෙන් හප්පලා මරණවා..පුදුම හදිස්සියක් ලංකාවේ වාහන එලවන උන්ට තියෙන්නේ.ඔක්කොම කරලා තව නිදහසට එක එක දේවලුත් කියනවා.රටේ නීතිය බල්ලට ගිහින්.වෙන රටවල් වල නම් ඕවට සෑහෙන්න නීති තදයි.

    mawath happuwa sunday pitipassen awith..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඔය ඇක්සිඩන්ට් දෙකම තමන්ගේ ජීවිතේ වගකීම පාරෙ වාහන එළවන අයට බාරදීම නිසා වෙච්ච ඒවා. දෙන්නම වාහන එලවන උන් විශ්වාස කරල පාර මැදට වෙලා ඉන්නව / පාර මැදට එනව

    ඒක ඇත්ත තමා.උන් දැනගන්න ඕන ලංකාවේ පිස්සෝ තමයි ඩ්‍රයිවින් කරන්නේ කියලා..:)
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    0:09 තනිකරම wrong side එන්නෙ wheel එකේ කාලකන්නියා. ලඟ නවන වෙට්ටු critical වෙලාවෙත් දාන්න ගියාම වෙන දේ. මටනම් පෙන්නන්නම බැරි කොටසක් three wheel කියන්නෙ. පාරෙ උන්ට තියෙන්නෙ වෙනම නීති.

    Matath le pichchenawa gedara eddi kalakanni :angry::angry:
     
    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    ඊට කලින් බයික් එකේ යන එවුන් දෙන්න ඉන්න හැටි අමුතුයිනෙ :eek:

    back tire eke hulan nathuwa yanne un denna :lol: ekai issrahata bara dala tankiya uda yanne un denne. :lol: un denna nisa wheel eke eka distract una wenna puluwan
     
    Sep 4, 2018
    77
    16
    0
    9litxu.png

    what the fuck is this?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,861
    20,003
    113
    Panadura
    මටනම් පෙන්නන්නම බැරි කොටසක් three wheel කියන්නෙ. පාරෙ උන්ට තියෙන්නෙ වෙනම නීති.

    :yes: :yes: :yes:
    ඔව් ගොඩක් ත්‍රීවීලර් එලවන උන් එහෙමයි කිසිම චාරයක් නැතුව
    පාරේ යන්නෙ හරක් වගේ
    අනික් උන් තමා මෝටර් සයිකල් පදින එවුන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    ඒක ඇත්ත තමා.උන් දැනගන්න ඕන ලංකාවේ පිස්සෝ තමයි ඩ්‍රයිවින් කරන්නේ කියලා..:)

    ඩ්‍රයිවින් කරනකොට වුණත් පාරෙ යනකොට උනත් පාරේ පයින් හෝ වාහනවල යන අනිත් උන් ඔක්කොම පිස්සො, උන්ගෙන් බේරෙන්න බලාගෙන යන්නෝන කියල දැන ගන්නෝන, වැඩේ වුණාට පස්සේ වැරැද්ද කාගෙ වුණත් දෙන්නම අමාරුවෙ නෙ
     
    Sep 4, 2018
    77
    16
    0
    back tire eke hulan nathuwa yanne un denna :lol: ekai issrahata bara dala tankiya uda yanne un denne. :lol: un denna nisa wheel eke eka distract una wenna puluwan

    ඒ වේසාවගෙ distract විල්ලක් නෑ බන්. හරකෙක් වගේ පාරට දැම්මා, වෑන් එක එනවා දැක්කා, බ්‍රේක් ගැහුවා ළඟ කැපුවා