මචන්ලා මම අගෝස්තු 23 නිකමට වගේ මගේ ජ.හැ. අංකයට තියෙන දුරකථන අංක ගැන බැළුවා (#132#) මෙන්න යකෝ මම නොගත්තු Dialog අංකයක් තියෙනවා මගෙ id number එකට. කොකටත් කියලා ගත්තා මම call එකක් ඒ number එකට. අප්පේ මෙන්න ගෑනියෙක් එහා පැත්තෙන් කථා කරනවා කවුද කවුද ගගා. මම මට වැරදිලා ගත්තා කියලා ෂේප් එකේ කියලා cut කරා.
ඒ පාර මම Dialog Customer Support Team එකට call නොකර දැම්මා වුන්ට mail එකක් මේ විස්තරය කියලා ([email protected]). අගෝස්තු 24 Customer Support Team එකේ කෙනෙක් කථා කරලා මම කරපු පැමිණිල්ල ලිඛ්තව දෙන්න කිවුවා. මම ඒ පාර විස්තරය කොලයක ලියලා පොටෝ එකක් ගහලා ආයිම mail කලා.
කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා ආයිම mail එකක් දැම්මා මොකද වෙන්නේ කියලා අහලා Sep 5. ඔන්න ඊයෙ (Sep 20) කථා කරලා කිවුවා වෙලා තියෙන දේ.
මගේ NIC එකටලු ඒ number එක අරන් තියෙන්නේ ඒ වුනාට ඇප්ලිකේෂන් එකේ අත්සන වෙනස්ලු
ඒ connection එක illegal connection එකක් කියලා අයින් කරා කිවුවා.
උබලත් නිකන් ඉන්න වෙලාවකට උබලාගේ id number එකට තියෙන්නේ උබලා පාවිච්ච් කරන connection මද කියලා හොයලා බලන්න. මේක ලංකාවනේ බන් කොහෙන් මෙකක් පත්තු වෙයිද කියන්න බෑනේ ඒකයි.