KOHOMADA DEN OOKA BALANNE BAN?
#132#
Hutch වල මේ කෝඩ් එකෙන් බැරිලු බන් බලන්න.
ඔය කොමියුනිකේෂන්වල ඉන්න බල්ලන්ගේ වැඩ බන්.
ඔවු බන් දවසක් මමම ගත්තා මගේම පාවිච්ච් කරන dialog postpaid sim එකක් ගමනක් යන ගමන් දික්වැල්ලේ orkide කියලා කඩේකින් කිසිම id එකක් නැතුව. අඩුම ගානේ ඇහුවෙවත් නෑ sim එක කාගෙද කියලවත්.
ඔහොම තමයී. තාත්තගෙ id එකට connection එක්ක ගන්න ගිය වෙලාවක ඔහොම no 2k තිබුණා. Dialog එකේ උන් එ වෙලාවෙම ඒවා deactivate කරා අපෙන් අහල. උන් කියන විඳිය ට communications වලට අපි sim ගන්න details දුන්නම එ communications එකේ අයිතිකාරයා ගෙ දන්න කවුරු හරි නැත්නම් යාලුවෙක් හරි sim ගන්න අවම උන් අපේ details දෙනව ලු. ගත්තා ට අවුලක් නැ ඔය no එකකින් මොකක් හරි හොර වැඩක් කලොත් අපිට තමයී මුලින්ම කෙළ වෙන්නේ.
ඔවු බන්. මොකක් හරි මරාලයක් පහත් වුනොත් එහෙම අහක යන
ඉතිං මචං අත්සන වෙනස් නේද උබෙයි, අර හොරට ගන්න එකගෙයි.
ඌන් අත්සන check කරන්නෙ නැතුව ඇති බන්. මේ සීන් එකේදි මම හොයපු නිසානේ කිවුවේ ඌන්.
ID eke copy eken communication karayo danawa athine...
ඔවු බන්
police entry ekak dapan ube details use karala kiyala horata mulin
එච්චර දුරකට ගියේ නෑ බන්. හැබැයි මම mail එකක් ගෙන්න ගත්තා ඒ විස්තරය එක්ක
මම මාර්තු වල කැන්සල් කරපු ඩයලොග් පෝස්ට් පේඩ් නම්බර් එක දැන් වෙන කෙනකුට ඉශූ කරල , මට ලඟක් වෙනකන් ටැක්ස් එකක් ආව බිල් එකත් එක්ක, මම අරූටත් කෝල් කරල ඔය විදියටම ඩයලොග් බ්රාන්ච් එකට ගිහින් ටෙම්පරි නම්බර් එකකට එරියස් එක ගෙවල බිල් එක එන එක නතර කලා. වෙන කෙනෙක්ට ඉශූ කලත් අපිට බිල් එකක් එනවා.......
මටත් ආව බන් cancel කරපු dialog data postpaid එකක බිලක් සැහෙන කාලයක්. වෙලාවට මම ඒ sim එක disconnect කරන්න කියලා කරපු request mail එකක් තිබුනා. ඒ නිසා මට ගෙවන්න නම් උනේ නෑ ඒකට
හු #ල වරෙන්කෝ...මෙන්න යකෝ මගේ ID නම්බර් එකටත් සිම් දෙකක් තියනවා....තැන්ක්ස් මචං කිව්වට....
![]()
welcome මචන්.





