ඩිනාර්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචන් kuwait ඩිනාර් එකක් අද 556 රුපියල්.

    දවස් දෙකට රුපියල් 30කින් වැඩි උනා.

    රුපියල ගන්න දෙයක් නැ බන්. මොන හුත්තක්ද බන් වෙන්නේ මේ ?
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උබ කුවේට් එකේද ඉන්නේ? අපේ අම්මත් කුවේට් එකේ වැඩ
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මචන් kuwait ඩිනාර් එකක් අද 556 රුපියල්.

    දවස් දෙකට රුපියල් 30කින් වැඩි උනා.

    රුපියල ගන්න දෙයක් නැ බන්. මොන හුත්තක්ද බන් වෙන්නේ මේ ?

    ithin hondaine bang. kuwait kiyanne lankawe minissu mudal upayana ratak.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    pitaratavala kakussi hodana ekatath dollar eken thora topic ekak naha now.:lol:
    yako oya dinar vikuna ganinko. lankave bulath vitak vikunana ekath katha karanne dollar eka gana.:lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe ara bankuwe adipathi kianawa, anik ratawal wala mudal ekakaya wetila kiala, hebei pound eka 210 ta tibbe, dan 220, indian rupiyalama 2.25 ta tibbe dan 2.35, singapore $ eka 117 ta tibbe dan 123, anik ratawal wala mudal ekakaya wetuna nam ai rupiyalata samanawa ewath uda yanne, e kianne lankawe rupiyala isthawara nathi hinda thamai.