IRAJ | Maaraya Ft. Big Doggy , Chey Nyn , Master D & Spin

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    Chey Nyn , Master D & Spin <<මට නම් මුන් තුන් දෙනාම වැඩක් නැහැ.බිග් ඩොගී නම් එළ:cool:.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    big doggy ඇරෙන්න අනිත් උන්ගෙ රැප් පජාතාත්මකය.සමස්තයක් ලෙස ගත් කල නිර්මාණය FAIL
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    big doggy ඇරෙන්න අනිත් උන්ගෙ රැප් පජාතාත්මකය.සමස්තයක් ලෙස ගත් කල නිර්මාණය FAIL

    :yes:ටැලන්ට් එකක් තියෙන්නේ බිග් doggy ට විතරයි.