Big Doggy - ස්තූතියි | Thank You Ft. Livid

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කුණුහරුප නෑ අහන ඉන්න ආසයි :yes:

    :yes:මෙන්න මේ ටික හිතට වැදුනා බන්.:(

    ඉගෙන ගත්තා හීන දකින්න ඇස් ඇරගෙන

    දැන දැන මාරයා එන බව පොදී බැදගෙන

    අයදින්නම් තව වැඩිපුර දවසක් ණයට

    බලන්න දුව කුල ගෙට යන දවස

    සමාවෙයන් ආයෙත් දකින්න වෙන්නේ නැහැ ඔය හිනාව

    උබේ උණුසුම ළග ආදරේ ගැලුවා පිටාර

    ඔය ආදරේ ළග ඇස් නළවන රටාව

    පෙරුම් පුරා එන්නම් එන භවෙත් උබ පතාන...

     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    කාලෙකින් අහපු සිරාම රැප් සින්දුවක්.. තේරුමත් සිරා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කාලෙකින් අහපු සිරාම රැප් සින්දුවක්.. තේරුමත් සිරා

    big doggy godak sinduwala podi kale yaluwa Anten wa thamath mathak karanawa. :love:

    Big doggy hamotama sthuthi karala thiyenawanee.patta rap eka.rap sellamath supiri.

    Mewane yako rap.mawa nikan shock una wage. lyrics patta ban.++

    :yes::love: