mi Band 3 - රැඩිකල් රිවීව්
දැන් මාසෙකට විතර කලින් අවුරුදු තුනක් විතර පාවිච්චි කර කර හිටපු
යාලුවෙක්ගෙන් ගිෆ්ට් එකකට හම්බ උන ඔරලෝසුව වැඩ නැතුව ගියා,
හදන්න බැහැ කියලා කඩෙන් කිව්වා, පස්සෙ ඔරලෝසුවකුත් එක්ක ෆිට්නස් බෑන්ඩ්
එකකුත් හොය හොය ඉද්දි ගොඩක් අයගෙ රිවීව් එක්ක mi Band 3 එක ගන්න හිතුවා..
මම ජිම් යන නිසා ඒ දේවල් මොනිටර් කරන්නත් එක්ක මට ෆිට්නස් බෑන්ඩ් එකක් ඕන උනා..
මම ගත්තේ Xiaomi Online Store එකෙන්.. උන්ගේ බඩු ජෙනුයින් ශුවර් කරලා ගන්න පුළුවන්..
මේ තමයි ලින්ක් එක : https://www.aliexpress.com/item/Glo...628.html?spm=a2g0s.9042311.0.0.21994c4dY2KIQK
මට මේකට ගියේ රුපියල් වලින් 4338.96 යි,
දවස් 15ක් විතර ගියා එන්න, සමහර උන්ට නම් දවස් 8න් ඇවිල්ලා තිබ්බා..
මම මේක ගන්න තව හේතුවක් තමයි මම පාවිච්චි කරන්නෙත් mi ෆෝන් එකක්..
ඒ ඇතිවෙච්ච විශ්වාසෙත් එක්ක උන්ගෙම ඇප් එකක් එක්ක සෙට් වෙන නිසා මේක ගත්තා..
ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට ඒ ඇප් එකේ හැම ෆීචර් එකක්ම වැඩ කරනවා..
පාවිච්චි කරපු ටික දවසත් එක්ක කියන්න පුළුවන් මේක..
ගාණට පට්ට වටිනවා..
බැටරි ලයිෆ් සුපිරි..
ඕන කරන හැම දෙයක්ම වගේ තියෙනවා
හාට් රේට්/ ස්ටෙප්ස් / කැලරි/ ස්ටොප් වොච් / එලාම්
කෝල්/ මැසේජ් එනකොට වයිබ්‍රේට් සහ නෝටිෆිකේශන් දෙනවා,
ෆෝන් බුක් එකේ තියෙන නම පෙන්නනවා
මැසේජ් එක පෙන්නනවා..
වෙදර් (කාලගුණය) පෙන්නනවා
අපිට ෆෝන් එක තියෙන තැන හොයාගන්න පුළුවන්..
අපේ වර්ක් අවුට් මොනිටර් කරන්න පුළුවන්
තව ගොඩක් දෙවල් තියෙනවා.. බෑන්ඩ් එක ලග තියෙනකොට ෆෝන් එකේ කෝඩ්/ පැටන්
ගහන්නෙ නැතුව අරින්න පුලුවන්, අනික අපි ගොඩක් වෙලා එක තැන වාඩිවෙලා ඉන්නවා නම්
අපිට වෝනින් එකක් දෙනවා පොඩ්ඩක් නැගිටලා අතපය දිග ඇරලා එන්න කියලා..
අපේ නින්දත් මොනිටර් කරනවා, අපි කොච්චර නිදාගත්තද? තද නින්ද කොච්චරයිද?
දඟලන අඩ නින්ද කොච්චරයිද වගේ දේවල්..
එලාම් එකත් වයිබ්‍රේට් වෙනවා.. අපිට ඩූ නොට් ඩිස්ටර්බ් දෙනන් පුළුවන් රෑට නෝටොෆිකේශන්
එන්නේ නැති වෙන්න..
ඔන්න ෆුල් රිවීව් එකක් දැම්මා..
කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙනව නම් බම්ප් එකක් දාන්න..
මේ ගැන ප්‍රශ්න තියෙ නම් අහන්න
ජය වේවා

Last edited:
තෑන්ක්ස් මචං

horu godai..