GREE 18000 Non-Inver AC එකක් දාලා රිවීව් එක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    ටික දවසකට කලින් Gree බ්‍රෑන්ඩ් එකේ 18000 R32 Gas එකක් ගත්තා සිංහළු, සයිට් ඔෆිස් එකකට. ලඟ AC කරන එකෙක් ගෙන් 140000කට ගත්තෙ .

    මේ සයිට් එකට විදුලිය තිබ්බෙ නෑ,ජෙනියකින් තමයි වැඩ කලේ. බැරිම වෙලාවක විතරක් තමයි AC එක දැම්මෙ. (නොන් ඉන්වර්ටර් ගත්තෙත් ඔය ජෙනි මගුල නිසා හුචස් ගායි කියලා.

    මේ සයිට් ඔෆිස් එක කන්ටේනර් බොක්ස් එකක්. ජනේල නෑ. හැබැයි හදපු උන් සුපිරියටම හදලා තියෙනවා ඉන්සියුලේශන් එහෙම දාලා. කූල් උනොත් පැයක් වගේ යනකම් කූල් එක තියෙනවා දොරවල් අරින්නැත්තම්. (බීලා වැටිලා හිටපු වෙලාවක දැනගත්තෙ, ඇහැරෙනකොටත් කූල්)

    ගිය මාසෙ ඇට දෙක උගස් තියන ගාණක් වියදම් කරලා හුකලා විදුලිය ගත්තා. මේ දවස් 30ක් පාවිච්චි කරලා රිවීව් එක

    දවසට පැය 8-10 අතර දානවා, ගිණි රස්නෙ වෙලාවට. කම්පියුටර් එකක් තමයි දුවන්නෙ ලයිට් එකක් එක්ක. තව ෆෝන් අනන් මනන් චාජ් කරනවා. නිධං හාරන බඩු ටික තාමත් දුවන්නෙ ජෙනියෙන්.

    0 ඉඳන් මේ මාසෙ පළවෙනි බිලට (දින 29ක්) වෙනකම් යුනිට් 240ක් ගිහින් තියෙනවා, අප්‍රේල් නිවාඩුවට වැඩ නොකලත්. ඒ කියන්නෙ යුනිට් 200ක් වගේ AC එකට කියලා හිතන්න පුළුවන් දවස් 20ක් වගේ දුවලා.

    මේක ඉන්ඩස්ට්‍රියල් මීටර් නිසා, රු 4000 කට කිට්ටු බිලක් තමයි එන්නෙ ඒක නම් ශේප්.

    • රිමෝට් එක එහෙම නම් චීප් ප්ලාස්ටික්. එන බැටරිය බැස්සා මාසෙන්, ඩිස්ප්ලේ එක තඩි නිසාවෙන්නැති
    • ඉන්ඩෝර් යුනිට් එක සද්දයි, කම්ප්ලේන් කලාම ඌ තව තැනකට එක්කන් ගිහින් පෙන්නුවා ඒකත් සද්දයි. අවුට්ඩෝර් එක නම් සාධාරණ සද්දයක් තියෙන්නෙ
    • මුහුදට ලඟ උනාට තාම නම් මළකඩ කෑවෙ නෑ, හීරිච්ච තැන් නම් පොඩ්ඩක් පෙන්නගෙන එනවා.
    • හුළඟ කර්කශයි, හැම මෝඩ් එකම ට්‍රයි කලා. කිසිම සුවදායී බවක් නෑ, සීතල නම් වෙනවා. ඒත් අන්කොම්ෆර්ටබල් සීතලක් තියෙන්නෙ. ඇඟට වදින්න දාලාත් නෑ ෆ්ලැප් හරවලා තියෙන්නෙ [මේකට කිරියොන්ගෙ අදහස ඕනෑ] හියුමිඩිෆයර් එකක් ගෙනත් දැම්මොත් හරියනවද? පීනස් කාරයො ඉන්නවා හැබැයි.
    • කම්ප්‍රෙශර් එක ඔන් වෙලා විනාඩි ගාණකින් කාමරේම කූල් වෙනවා. දවල්ටත් සෑහෙන්න කම්ප්‍රෙශර් එක ඕෆ් වෙලා තියෙනවා පේනවා දොරවල් අරින්නැති වෙලාවට.
     
    • Like
    Reactions: wqe123

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    uba lankawe office ekak ganada kiyanne mee

    unite 240 k gihin bila 4000 k enne kohomada? industry unath meeta wadda enna one needa
     
    • Like
    Reactions: senewimala1988

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    uba lankawe office ekak ganada kiyanne mee

    unite 240 k gihin bila 4000 k enne kohomada? industry unath meeta wadda enna one needa
    idapan bila aran balanna, oya hutta atataa awe na wada karana, matath awulak hituna.

    Edit

    na bn hari 4453i awilla thiyenne, 241kata. CEB eka bulak kelalada? me first ma bill eka
     
    • Like
    Reactions: dbug

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    කොහෙද බන්? අහලාවත් නැති බ්‍රෑන්ඩ් එකක්. කාර්ගෝ පෙට්ටියක් නම් ඔය යුනිට් ගාන තමයි ඉතින්. අනික උබ කියල තියෙන විදියට බිල රු 4000 නම් එසී එකට යන විදුලි බිල බලන්න එපා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    කොහෙද බන්? අහලාවත් නැති බ්‍රෑන්ඩ් එකක්. කාර්ගෝ පෙට්ටියක් නම් ඔය යුනිට් ගාන තමයි ඉතින්. අනික උබ කියල තියෙන විදියට බිල රු 4000 නම් එසී එකට යන විදුලි බිල බලන්න එපා
    නෑබං @dbug කිව්වහරි, මොකක් හරි හුත්තක් වෙලා තියෙනවා, යුනිට් ගාණට මීට වඩා බිලක් එන්න ඕන

    මට බිලට වඩා අවුල ඒසී එකේ කිසිම සැපක් නැති එක
    ------ Post added on May 16, 2025 at 11:06 AM
     
    සැප නම් ඉන්වර්ටර් එක තමයි බන්. නන් ඉන්වර්ටර් නිකන් ෆ්‍රිච් එක වගේ ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔච්චරයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    සැප නම් ඉන්වර්ටර් එක තමයි බන්. නන් ඉන්වර්ටර් නිකන් ෆ්‍රිච් එක වගේ ඔන් ඔෆ් ඔන් ඔෆ් ඔච්චරයි
    අනේ මංදා හිතද දන්නෙ නෑ, අද තැනකට ගියා උදේ, උන්ගෙ LG non inverter එකක්,පට්ටම සනීපයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    කොහෙද බන්? අහලාවත් නැති බ්‍රෑන්ඩ් එකක්. කාර්ගෝ පෙට්ටියක් නම් ඔය යුනිට් ගාන තමයි ඉතින්. අනික උබ කියල තියෙන විදියට බිල රු 4000 නම් එසී එකට යන විදුලි බිල බලන්න එපා
    Important Brand Notes: Gree Electric Appliances Inc. originates from Zhuhai Chinese, and is the world's largest residential air-conditioner manufacturer. In 2008-2009, Daikin entered a production agreement with Gree Appliances and formed two joint venture companies (Zhuhai Gree Daikin Device Co.,

    34​

    years in business

    190+​

    countries/regions

    500+​

    million users served

    https://www.greecomfort.com/
     
    • Like
    Reactions: Gingy

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    ටික දවසකට කලින් Gree බ්‍රෑන්ඩ් එකේ 18000 R32 Gas එකක් ගත්තා සිංහළු, සයිට් ඔෆිස් එකකට. ලඟ AC කරන එකෙක් ගෙන් 140000කට ගත්තෙ .

    මේ සයිට් එකට විදුලිය තිබ්බෙ නෑ,ජෙනියකින් තමයි වැඩ කලේ. බැරිම වෙලාවක විතරක් තමයි AC එක දැම්මෙ. (නොන් ඉන්වර්ටර් ගත්තෙත් ඔය ජෙනි මගුල නිසා හුචස් ගායි කියලා.

    මේ සයිට් ඔෆිස් එක කන්ටේනර් බොක්ස් එකක්. ජනේල නෑ. හැබැයි හදපු උන් සුපිරියටම හදලා තියෙනවා ඉන්සියුලේශන් එහෙම දාලා. කූල් උනොත් පැයක් වගේ යනකම් කූල් එක තියෙනවා දොරවල් අරින්නැත්තම්. (බීලා වැටිලා හිටපු වෙලාවක දැනගත්තෙ, ඇහැරෙනකොටත් කූල්)

    ගිය මාසෙ ඇට දෙක උගස් තියන ගාණක් වියදම් කරලා හුකලා විදුලිය ගත්තා. මේ දවස් 30ක් පාවිච්චි කරලා රිවීව් එක

    දවසට පැය 8-10 අතර දානවා, ගිණි රස්නෙ වෙලාවට. කම්පියුටර් එකක් තමයි දුවන්නෙ ලයිට් එකක් එක්ක. තව ෆෝන් අනන් මනන් චාජ් කරනවා. නිධං හාරන බඩු ටික තාමත් දුවන්නෙ ජෙනියෙන්.

    0 ඉඳන් මේ මාසෙ පළවෙනි බිලට (දින 29ක්) වෙනකම් යුනිට් 240ක් ගිහින් තියෙනවා, අප්‍රේල් නිවාඩුවට වැඩ නොකලත්. ඒ කියන්නෙ යුනිට් 200ක් වගේ AC එකට කියලා හිතන්න පුළුවන් දවස් 20ක් වගේ දුවලා.

    මේක ඉන්ඩස්ට්‍රියල් මීටර් නිසා, රු 4000 කට කිට්ටු බිලක් තමයි එන්නෙ ඒක නම් ශේප්.

    • රිමෝට් එක එහෙම නම් චීප් ප්ලාස්ටික්. එන බැටරිය බැස්සා මාසෙන්, ඩිස්ප්ලේ එක තඩි නිසාවෙන්නැති
    • ඉන්ඩෝර් යුනිට් එක සද්දයි, කම්ප්ලේන් කලාම ඌ තව තැනකට එක්කන් ගිහින් පෙන්නුවා ඒකත් සද්දයි. අවුට්ඩෝර් එක නම් සාධාරණ සද්දයක් තියෙන්නෙ
    • මුහුදට ලඟ උනාට තාම නම් මළකඩ කෑවෙ නෑ, හීරිච්ච තැන් නම් පොඩ්ඩක් පෙන්නගෙන එනවා.
    • හුළඟ කර්කශයි, හැම මෝඩ් එකම ට්‍රයි කලා. කිසිම සුවදායී බවක් නෑ, සීතල නම් වෙනවා. ඒත් අන්කොම්ෆර්ටබල් සීතලක් තියෙන්නෙ. ඇඟට වදින්න දාලාත් නෑ ෆ්ලැප් හරවලා තියෙන්නෙ [මේකට කිරියොන්ගෙ අදහස ඕනෑ] හියුමිඩිෆයර් එකක් ගෙනත් දැම්මොත් හරියනවද? පීනස් කාරයො ඉන්නවා හැබැයි.
    • කම්ප්‍රෙශර් එක ඔන් වෙලා විනාඩි ගාණකින් කාමරේම කූල් වෙනවා. දවල්ටත් සෑහෙන්න කම්ප්‍රෙශර් එක ඕෆ් වෙලා තියෙනවා පේනවා දොරවල් අරින්නැති වෙලාවට.
    හියුමිඩිෆයර් danna epa yako. Ac eken karanne room eke Humidity ain karana eka. uba හියුමිඩිෆයර් ekak dammama AC eka double wada karanna wenawa humidity remove karanna. :lol: :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    හියුමිඩිෆයර් danna epa yako. Ac eken karanne room eke Humidity ain karana eka. uba හියුමිඩිෆයර් ekak dammama AC eka double wada karanna wenawa humidity remove karanna. :lol: :lol:
    mara apahasui ban, me tike nam wassa hinda damme na
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    ටික දවසකට කලින් Gree බ්‍රෑන්ඩ් එකේ 18000 R32 Gas එකක් ගත්තා සිංහළු, සයිට් ඔෆිස් එකකට. ලඟ AC කරන එකෙක් ගෙන් 140000කට ගත්තෙ .

    මේ සයිට් එකට විදුලිය තිබ්බෙ නෑ,ජෙනියකින් තමයි වැඩ කලේ. බැරිම වෙලාවක විතරක් තමයි AC එක දැම්මෙ. (නොන් ඉන්වර්ටර් ගත්තෙත් ඔය ජෙනි මගුල නිසා හුචස් ගායි කියලා.

    මේ සයිට් ඔෆිස් එක කන්ටේනර් බොක්ස් එකක්. ජනේල නෑ. හැබැයි හදපු උන් සුපිරියටම හදලා තියෙනවා ඉන්සියුලේශන් එහෙම දාලා. කූල් උනොත් පැයක් වගේ යනකම් කූල් එක තියෙනවා දොරවල් අරින්නැත්තම්. (බීලා වැටිලා හිටපු වෙලාවක දැනගත්තෙ, ඇහැරෙනකොටත් කූල්)

    ගිය මාසෙ ඇට දෙක උගස් තියන ගාණක් වියදම් කරලා හුකලා විදුලිය ගත්තා. මේ දවස් 30ක් පාවිච්චි කරලා රිවීව් එක

    දවසට පැය 8-10 අතර දානවා, ගිණි රස්නෙ වෙලාවට. කම්පියුටර් එකක් තමයි දුවන්නෙ ලයිට් එකක් එක්ක. තව ෆෝන් අනන් මනන් චාජ් කරනවා. නිධං හාරන බඩු ටික තාමත් දුවන්නෙ ජෙනියෙන්.

    0 ඉඳන් මේ මාසෙ පළවෙනි බිලට (දින 29ක්) වෙනකම් යුනිට් 240ක් ගිහින් තියෙනවා, අප්‍රේල් නිවාඩුවට වැඩ නොකලත්. ඒ කියන්නෙ යුනිට් 200ක් වගේ AC එකට කියලා හිතන්න පුළුවන් දවස් 20ක් වගේ දුවලා.

    මේක ඉන්ඩස්ට්‍රියල් මීටර් නිසා, රු 4000 කට කිට්ටු බිලක් තමයි එන්නෙ ඒක නම් ශේප්.

    • රිමෝට් එක එහෙම නම් චීප් ප්ලාස්ටික්. එන බැටරිය බැස්සා මාසෙන්, ඩිස්ප්ලේ එක තඩි නිසාවෙන්නැති
    • ඉන්ඩෝර් යුනිට් එක සද්දයි, කම්ප්ලේන් කලාම ඌ තව තැනකට එක්කන් ගිහින් පෙන්නුවා ඒකත් සද්දයි. අවුට්ඩෝර් එක නම් සාධාරණ සද්දයක් තියෙන්නෙ
    • මුහුදට ලඟ උනාට තාම නම් මළකඩ කෑවෙ නෑ, හීරිච්ච තැන් නම් පොඩ්ඩක් පෙන්නගෙන එනවා.
    • හුළඟ කර්කශයි, හැම මෝඩ් එකම ට්‍රයි කලා. කිසිම සුවදායී බවක් නෑ, සීතල නම් වෙනවා. ඒත් අන්කොම්ෆර්ටබල් සීතලක් තියෙන්නෙ. ඇඟට වදින්න දාලාත් නෑ ෆ්ලැප් හරවලා තියෙන්නෙ [මේකට කිරියොන්ගෙ අදහස ඕනෑ] හියුමිඩිෆයර් එකක් ගෙනත් දැම්මොත් හරියනවද? පීනස් කාරයො ඉන්නවා හැබැයි.
    • කම්ප්‍රෙශර් එක ඔන් වෙලා විනාඩි ගාණකින් කාමරේම කූල් වෙනවා. දවල්ටත් සෑහෙන්න කම්ප්‍රෙශර් එක ඕෆ් වෙලා තියෙනවා පේනවා දොරවල් අරින්නැති වෙලාවට.
    Midea ekak dagaththa nam oya mona pukakwath na. Remote eke battery eka dan awurudu 2k weda. Inverter eka dala thiyanne WiFi ekka. On/Off automate karala thiyanne. kalata welawata filters clean karanawa mama. ita amatharawa every 3 months wage service karanawa porak gennala.
    indoor unit eke saddath na.