mi Band 3 - රැඩිකල් රිවීව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්, මටත් ඊයේ තමා අලි එකෙන් order එක ගෙදරට ආවේ.
    අද තමා පාවිච්චි කරන්න ගත්තේ.
    Notification පෙන්වන එක නම් මාර වටිනවා.
    ඒත් මට අද දවසේ විතරක් පාවිච්චි කරපු ටිකෙන් ප්‍රශ්න ආවා. :(:(

    මං අද TRAIN එකේ යද්දිත් steps count වෙලා. මම Train එකේ ඉද්දිත් සැරෙන් සැරේ බැලුවා. කොහොමහරි මං අද වැඩිය ඇවිදින්නේ නැතුවම 8000 steps ගිහිල්ලා:shocked::shocked:

    අනිත් එක Heart rate Accuracy අඩුයි වගේ.
    දැන් check කරලා තත්පර 20 ක් වගේ ඉදලා ආපහු බලද්දි result එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලින් 65bpm තිබුණ එක ආයේ බලද්දි 85bpm වගේ.

    ඒක තමා අද දවසේ අත්දැකීම...

    ඔයාගේ Experience බෙදා ගත්තටත් බොහොම ස්තූතියි...

    ස්ටෙප්ස් සීන් එක නම් උඹ කිව්වට පස්සෙ මටත් නෝට් උනා..
    තව ටිකක් බලලා රිවීව් එකක් දාපන් මචං
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්, මටත් ඊයේ තමා අලි එකෙන් order එක ගෙදරට ආවේ.
    අද තමා පාවිච්චි කරන්න ගත්තේ.
    Notification පෙන්වන එක නම් මාර වටිනවා.
    ඒත් මට අද දවසේ විතරක් පාවිච්චි කරපු ටිකෙන් ප්‍රශ්න ආවා. :(:(

    මං අද TRAIN එකේ යද්දිත් steps count වෙලා. මම Train එකේ ඉද්දිත් සැරෙන් සැරේ බැලුවා. කොහොමහරි මං අද වැඩිය ඇවිදින්නේ නැතුවම 8000 steps ගිහිල්ලා:shocked::shocked:

    අනිත් එක Heart rate Accuracy අඩුයි වගේ.
    දැන් check කරලා තත්පර 20 ක් වගේ ඉදලා ආපහු බලද්දි result එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලින් 65bpm තිබුණ එක ආයේ බලද්දි 85bpm වගේ.

    ඒක තමා අද දවසේ අත්දැකීම...

    ඔයාගේ Experience බෙදා ගත්තටත් බොහොම ස්තූතියි...

    අපේ කොච්චි ඇතුලෙ යනකොට පැද්දෙ පැද්දිලට දුවනවා ටගෙ නෙ බන්.🤣🤣🤣
    උඹ බලපන් power set එකකයි පෙට්ටි කෝච්චියක යද්දි වෙනස..අනිවා පෙට්ටි කෝච්චිය වැඩිපුර වැනෙන හින්ද වැඩිපුර කවුන්ට් වෙයි

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ කොච්චි ඇතුලෙ යනකොට පැද්දෙ පැද්දිලට දුවනවා ටගෙ නෙ බන්.🤣🤣🤣
    උඹ බලපන් power set එකකයි පෙට්ටි කෝච්චියක යද්දි වෙනස..අනිවා පෙට්ටි කෝච්චිය වැඩිපුර වැනෙන හින්ද වැඩිපුර කවුන්ට් වෙයි

    ඔව් ඒක වෙන්න පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ගොඩක් වෙලා එක තැන වාඩිවෙලා ඉන්නවා නම්
    අපිට වෝනින් එකක් දෙනවා පොඩ්ඩක් නැගිටලා අතපය දිග ඇරලා එන්න කියලා..
    අපේ නින්දත් මොනිටර් කරනවා

    awe neane :baffled:
     
  • Aug 8, 2014
    277
    12
    18
    Mi band එක කොච්චර දුරක් වැඩ කරනවද Phone එකත් එක්ක Connection එක ?

    Bluetooth On කරන්න ඕනෙද Connect වෙන්න ? Phone එකේ battery බහිනවද ගොඩක් Connect වෙලා තියෙද්දි ? Calls, messages විතරද Notifications පෙන්නන්නෙ ? වෙන Notifications නැද්ද ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොඳ ළමයෙක්;23651966 said:
    Mi band එක කොච්චර දුරක් වැඩ කරනවද Phone එකත් එක්ක Connection එක ?

    Bluetooth On කරන්න ඕනෙද Connect වෙන්න ? Phone එකේ battery බහිනවද ගොඩක් Connect වෙලා තියෙද්දි ? Calls, messages විතරද Notifications පෙන්නන්නෙ ? වෙන Notifications නැද්ද ?

    නෝමල් බ්ලූටූත් වැඩකරන දුරට වැඩ කරනවා..
    ලොකුවට නම් බැටරි බහිනවා වෙනසක් දැනෙන්නේ නැහැ..
    කෝල්, මැසේජ්, වීචැට් විතරයි එන්නේ..
    චීනෙ වැඩ කරන එකම මැසේජින් එක වී චැට්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන්, මටත් ඊයේ තමා අලි එකෙන් order එක ගෙදරට ආවේ.
    අද තමා පාවිච්චි කරන්න ගත්තේ.
    Notification පෙන්වන එක නම් මාර වටිනවා.
    ඒත් මට අද දවසේ විතරක් පාවිච්චි කරපු ටිකෙන් ප්‍රශ්න ආවා. :(:(

    මං අද TRAIN එකේ යද්දිත් steps count වෙලා. මම Train එකේ ඉද්දිත් සැරෙන් සැරේ බැලුවා. කොහොමහරි මං අද වැඩිය ඇවිදින්නේ නැතුවම 8000 steps ගිහිල්ලා:shocked::shocked:

    අනිත් එක Heart rate Accuracy අඩුයි වගේ.
    දැන් check කරලා තත්පර 20 ක් වගේ ඉදලා ආපහු බලද්දි result එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලින් 65bpm තිබුණ එක ආයේ බලද්දි 85bpm වගේ.

    ඒක තමා අද දවසේ අත්දැකීම...

    ඔයාගේ Experience බෙදා ගත්තටත් බොහොම ස්තූතියි...

    step seen eka bun kohomat wahana wala yanakota balanna ba
    bus ekak giyot steps count wenawa 15000 witara
    step count eka nam accurate na bun kohomat