ළා හිරු අවරින් ගිලෙන සැනින්
පුන්සඳ වී පායා ඇවිදින්
ඔබ මා අඳුරින් මුදන පිනෙන්
ආදරයේ කොඳ කැකුළු දකිම්
ලියූ කවිපද දහසක් අතරේ
ලියාගන්නට බැරිව ලතවෙන
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං
මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනළියක ගෙනි
පාර අසා තිබුනේ
පාවේ වළා~
ඈත කඳු බලා..
පෑ ආදරේ අමා~
මා හද ම..
![]()
මං ආසයි හිනාවෙන්න
ජීවිතයම ඔබත් එක්ක
නොවරදවාම ඔබ එන විට
සිනා මලක් අරන් එන්න
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා.
ලක්මවුනි මගේ සෙනෙහස රැන්දු
ලක්පොලොව මගේ ජීවය කැන්දු
රන් කිරණ සරින් සැමදා නහවා
මුතු කැටය මගේ මා නිති සැනසූ
මගේම මවු ශ්‍රී ලංකා
මගේම මවු ශ්‍රී ලංකා
![]()


කන්න දෙනවනම් අපිට
බොන්න දෙනවනම් අපිට
මොන කෙංගෙඩියද තව ඕනි කියන්නේ![]()
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාඳේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා