පොහොට්‍ටු කාරයෝ අපහු ආවොත්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔව් ගිය ආන්ඩුව දිගටම හිටියනම් ක්‍රිකට් දිනලා රුපියල නැගල නඩු නහුතෙට බැහල ණය බර නැති වෙලා සල්ලි පිරිලා සිංහලුන්ට.ආය නෝ කතා නෝ සිනා

    උඹලටම දැං ටික ටික තේරෙන්න පටං අරං නේද? සන්තෝසයි.
    අපි කියනවට වැඩිය වටිනාකමක් තියෙනව උඹලම ඕව කියනකොට
    :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ඔව් ඔය ටික වෙනව , මතක ඇති මහින්දගෙ කාලෙ මිනිස්සු බැලුවෙ කාර් එකක් ගන්ඩ ,අද බලන්නෙ කොහොමද දවසට දෙවේලක් කන්නෙ කියල ... එදා පොඩි කාර් එකක මිල ලක්ශ 15යි අද පොඩි කාර් එකක බදු විතරක් ලක්ශ 18යි..පොන්න රනිල ආර්ථික ඝාතකයෙක්, ආයෙ කාල ඇදල ඉන්ඩ ඔනෙ නම් රනිලට දේශපාලන මලගම උදාකරන්ඩම ඔනෙ..

    පොහොට්ටුව ආවම එරෝසන් ලිංගික වහල් වෙලාදාම පටන් ගන්නවා , රටේම පොහොට්ටු කාරයන්නට දෙන්න යන්නේ මේ එරෝසන්ගේ කට්ටිය එරෝසන් මැදමුලනෙයි කොලඹයි තමා ජීවත් වෙන්නේ අර ටී බෑග් වගේ රාජපක්ෂ කෙනෙක් කලිසමෙන් අල්ලන් ඇවිදියි එරෝසන්ගේ. අතින් අතට යන එකෙක් වෙනවා පොහොට්ටුව ආවම
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    සත්තයි මහත්තයෝ, අපි චීනෙට විකුණනවා......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුව ආවම එරෝසන් ලිංගික වහල් වෙලාදාම පටන් ගන්නවා , රටේම පොහොට්ටු කාරයන්නට දෙන්න යන්නේ මේ එරෝසන්ගේ කට්ටිය එරෝසන් මැදමුලනෙයි කොලඹයි තමා ජීවත් වෙන්නේ අර ටී බෑග් වගේ රාජපක්ෂ කෙනෙක් කලිසමෙන් අල්ලන් ඇවිදියි එරෝසන්ගේ. අතින් අතට යන එකෙක් වෙනවා පොහොට්ටුව ආවම

    ඊක්:eek:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔව් ඔය ටික වෙනව , මතක ඇති මහින්දගෙ කාලෙ මිනිස්සු බැලුවෙ කාර් එකක් ගන්ඩ ,අද බලන්නෙ කොහොමද දවසට දෙවේලක් කන්නෙ කියල ... එදා පොඩි කාර් එකක මිල ලක්ශ 15යි අද පොඩි කාර් එකක බදු විතරක් ලක්ශ 18යි..පොන්න රනිල ආර්ථික ඝාතකයෙක්, ආයෙ කාල ඇදල ඉන්ඩ ඔනෙ නම් රනිලට දේශපාලන මලගම උදාකරන්ඩම ඔනෙ..

    ammo bn
    mehemat wahallu
    :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගිය ආණ්ඩුව, ගිය ආණ්ඩුව, ගිය ආණ්ඩුව, ගිය ආණ්ඩුව!
    musk කාරය අඟහරු වලට මිනිස්සු යවල එහේ පදිංචි කරත් එක UNP කාරයෙක් අගහරු වලට ගියොත් ඌ කියයි ගිය ආණ්ඩුව හින්ද මෙහේ ආර්ථිකේ බැහැල බඩ ඉරිගු වැවෙන්නේ නැ කියල :lol:

    තව අවුරුදු 500ක් විතර ගිහින් මුළු සව්රග්‍රහමන්දලේ ම මිනිස්සු පදිංචි කරලා ගියත් UNP එවුන් එකෙක් ඉතුරු වුනොත් මීට දශක ගානකට කලින් තිබුන ආණ්ඩුවේ වැරදි හින්ද අද සෙනසුරු වල වැලි කනවා. නෙප්චුන් වල මිනිස්සුන්ට කන්න නෑ කියල කියයි :lol:

    ආණ්ඩුවකට බලේ දුන්නේ මිනිස්සු, පරණ ඒවා කියවන්න නෙමෙයි ගොඩ ගන්න කියන සංකල්පය තේරෙන්නේ නැහැ ටොයියට :)
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    රුපියල ශක්තිමත් වෙයි, ලංකාව ක්‍රිකට් දිනයි, බඩු මිල නහුතෙට අඩුවෙයි, ණය බර අඩු වෙයි, සල්ලි වකාරෙට තියෙයි මෙහෙම හිතෙන්නේ මට විතරයිද?

    ගූන්පි වුන්ට කරන්න බැරි නම් ගෙදර යන්න කියපන්.

    මොන ගොබ්බ අන්ඩුවක් ද මේ

    මොනවත් කරගන්න බැරි වුනම ලාමක කතා කියනවා

    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද?

    ගැනුන්ගේ සනිපාරක්ශක තුවායටත් කෙලියා නේද? පවු බන් වුන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූන්පි වුන්ට කරන්න බැරි නම් ගෙදර යන්න කියපන්.

    මොන ගොබ්බ අන්ඩුවක් ද මේ

    මොනවත් කරගන්න බැරි වුනම ලාමක කතා කියනවා

    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද?

    ගැනුන්ගේ සනිපාරක්ශක තුවායටත් කෙලියා නේද? පවු බන් වුන්

    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    ගූන්පි වුන්ට කරන්න බැරි නම් ගෙදර යන්න කියපන්.

    මොන ගොබ්බ අන්ඩුවක් ද මේ

    මොනවත් කරගන්න බැරි වුනම ලාමක කතා කියනවා

    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද?

    ගැනුන්ගේ සනිපාරක්ශක තුවායටත් කෙලියා නේද? පවු බන් වුන්

    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද? - පක්ෂේට අවුරුද්දයි.. එත් ඉන්නේ අවුරුදු 60-70ක් රට කාපු හොර නඩේ..

    ඕකුන් එකෙක්වත් ඕනේ නෑ තවත් මේ රටට... නාකි හම්පඩයෝ ටික පන්නලා දාන්න කාලේ හරි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද? - පක්ෂේට අවුරුද්දයි.. එත් ඉන්නේ අවුරුදු 60-70ක් රට කාපු හොර නඩේ..

    ඕකුන් එකෙක්වත් ඕනේ නෑ තවත් මේ රටට... නාකි හම්පඩයෝ ටික පන්නලා දාන්න කාලේ හරි...

    :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අවුරුද්දක් වත් වයස නැති පක්ශයකට මෙච්චර බයද? - පක්ෂේට අවුරුද්දයි.. එත් ඉන්නේ අවුරුදු 60-70ක් රට කාපු හොර නඩේ..

    ඕකුන් එකෙක්වත් ඕනේ නෑ තවත් මේ රටට... නාකි හම්පඩයෝ ටික පන්නලා දාන්න කාලේ හරි...

    මහ බැංකුව හොරා කෑවට පස්සෙ, මහින්දට හොරා හොරා කිව්ව කියල මේ ආණ්ඩුවේ හෙලුව වහගන්ඩ අමාරුයි නේද? පොඩ්ඩක් විතර අවුල් වගේ...