අනිත්ම 6 දෙක අපරාදේ , අන්තිම ඔවෙරේ දාපු එක අමු මෝඩයා ලෙනත් බල දානවා අච්චර හොදට යෝකරය්ක් දන්නා පලුවන් කම තියෙද්දී ,
තඩියා මලික් ගේ කට්ච් එක අල්ලුවානම් මට්ච් එක ගොඩ , කලකින් බලපු පට මැච් එකක්
catch miss kald?
88/92 ලංකාව වගේ හැබයි පොඩ්ඩක් ලංකාවට එඩ්ජ් එකක් තියනවා
පක්කොන්ගේ දිවිල්ල ෆිට්නස් හැදුනු විදිය යෝයෝ ටෙස්ට් ආමි ට්‍රේනින් ගැන කොමෙන්ටෙස්ලා පට්ට විදියට කතා කරා නේ , අපේ වුන් යෝයෝ කරනවාද ??
