🏆 Elakiri Awards 2018 🏆

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ

    2018 සැප්තැම්බර් 21 රාත්‍රී 9 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    මේකේ එකක් මිස්වෙලා ඔසී ගියපු එවුන් ඔසී යන්න ඉන්න එවුන්ගේ thread එක:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ උඹල සම්මාන දෙන්නැද්ද ? තාම යෝජනා කරනවද ? :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෝදාස්වාද (Entertainment)

    මේ කාණ්ඩයේ ත්‍රෙඩ් වලට මම ගිහින් බැලුවා ඇත්තටම හැම ත්‍රෙඩ් එකක්ම වගේ හොඳම මට්ටමේ තියෙනවා :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    නෝදාස්වාද (Entertainment)

    මේ කාණ්ඩයේ ත්‍රෙඩ් වලට මම ගිහින් බැලුවා ඇත්තටම හැම ත්‍රෙඩ් එකක්ම වගේ හොඳම මට්ටමේ තියෙනවා :yes:

    Giya para gaththa kenatama me parath yai wage oka :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2018 සැප්තැම්බර් 24 රාත්‍රී 8 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan, chathuranirmal
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios, KOTA NIHAL, Hamu mahaththaya
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    Last edited: