|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    INDIA vs PAKISTAN
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 1
    ✅ Star Sports 1 HD
    ✅ Star Sports Select 1
    ✅ Star Sports Select 1 HD
    ✅ Channel EYE
    ✅ Dialog Now (free)

    ===========

    AFGANISTAN vs BANGLADESH
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 2
    ✅ Star Sports 2 HD
    ✅ Dialog TV Ch no.74 (free)

    මීට අමතරව Hotstar සහ Dialog MYTV යන මොබයිල් ඇප් ඔස්සේද ඔබට සජීවීව මෙම තරඟ නැරඹිය හැකිය.
    ++++
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අනිවා මුන්ට දැන් කුලේගෙ දක්ශතා මතක නෑ. කුලේගෙ තිබ්බේ බෝලින් ස්පීඩ් එක නෙවේ. ඌ හරි තැනට බෝලේ දාන්න දක්ශයා. ඒකයි ඌගෙ හැකියාව. ඌ ග්‍රවුන්ඩ් එකේ බෝලේ අරගෙන දිව්වෙත් ටීම් එකේ නැති වෙලාවට වතුර බෝතල් ටික අරගෙන දිව්වෙත් එකම උනන්දුවකින්. අනිත් එක තමයි ඌ මේ දැන් ඉන්න ප#යො වගේ සල්ලි වලට නැවෙන එකෙකුත් නෙවේ. තමන්ගෙ තැන තමන්ගෙ පර්සනල් රෙකෝඩ්ස් ගැන හිතන කෙනෙක් නෙවේ. මට මතකයි මූ සංගව ආරක්ශා කරන්න විකට් එක කඩන පැත්තකට දුවන්න ගත්තා. සුසුස්සට සුදුසු තැන දීලා බොක්කෙන්ම ටීම් එකට වැඩ කරපු එකෙක්.

    කුලසේකරට දැන් කන්ඩායමේ ඉඩක් නැති උනත් රට වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිමය දෙන එකෙක් තමයි කුලා කියන්නේ. හරියට උනන්දුවා වගේම තමයි. දැන් ඉන්න පරයොන්ට කොහොමත් රට ගැන කැක්කුමක් නෑ. දනුශ්කයව නම් ආයේ ගන්නම නරකයි. ඔය වගේ උන් කොච්චර හොදට සෙල්ලම් කරත් වැඩක් නෑ විනයක් නැත්තම්.
    දනුශ්කලා වගේ උන් නිසාම වැඩි ඇතක් යන්න කලින් තරග පාවදීම් හරියටම ඔප්පු වෙලා ලංකාව තව චොර වෙයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුලසේකරට දැන් කන්ඩායමේ ඉඩක් නැති උනත් රට වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිමය දෙන එකෙක් තමයි කුලා කියන්නේ. හරියට උනන්දුවා වගේම තමයි. දැන් ඉන්න පරයොන්ට කොහොමත් රට ගැන කැක්කුමක් නෑ. දනුශ්කයව නම් ආයේ ගන්නම නරකයි. ඔය වගේ උන් කොච්චර හොදට සෙල්ලම් කරත් වැඩක් නෑ විනයක් නැත්තම්.
    දනුශ්කලා වගේ උන් නිසාම වැඩි ඇතක් යන්න කලින් තරග පාවදීම් හරියටම ඔප්පු වෙලා ලංකාව තව චොර වෙයි.

    owa ihala putuwala inna un ganan ganne naha :cool: unta eh tikath wennama ona :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අලුත උපන් සිංහලයෝ ක්‍රිකට් කියලා දන්නෙ IPL විතරයි🤣🤣🤣


    :lol::lol::lol:

    කුලයා ඔය නමට ඔල්රවුන්ඩර් කියාගන්න උන්ට වඩා දෙයක් ටීම් එකට කරා.
    අන්න එකට ගරු කරලා කතා කරනම් ඇති.
    අනික දැන් කොහොමත් ටීම් එකට එන්න බෑ,.
    ඔසිලාත් එක්ක අපේ 2013 ටුවර් එකේ හොදටම කරනවා.
    ඒ වගේම 2014 T20 WC ෆයිනල් එකේ මලින්ගත් එක්ක දාන ඩේත් ඕවර ටික :love:
    සුපිරිම ක්‍රීඩකයෙක් ;)


    ape team eka mechata aul une sanga mahela dilsahan giyata passe selectors la malinga wai kulasekarawai drop kara team eke experience thiyana seniors la 2nawath kapauwa un dena digatama thiya gathanam mehema ape team eka watenne na aduma gane aluth set ekata experience eka wath hamba wenawa.
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    INDIA vs PAKISTAN
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 1
    ✅ Star Sports 1 HD
    ✅ Star Sports Select 1
    ✅ Star Sports Select 1 HD
    ✅ Channel EYE
    ✅ Dialog Now (free)

    ===========

    AFGANISTAN vs BANGLADESH
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 2
    ✅ Star Sports 2 HD
    ✅ Dialog TV Ch no.74 (free)

    මීට අමතරව Hotstar සහ Dialog MYTV යන මොබයිල් ඇප් ඔස්සේද ඔබට සජීවීව මෙම තරඟ නැරඹිය හැකිය.

    :yes::love::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes: kohomada kiyahanko ohoma ekekwa sure karala play karanne. club waladi ehema bookie laa set wenne. mekaa lagata suddiyak set karala yawanna harima lesi ona deal ekak katha karanna :sorry: hoda player kenek nam discipline tyenne ona hodata ehema nathi un wadi kal hitiyeth naa ehema issues thibba ewun ewa hadagaththa mu hadaganna patak naa


    danushka honda skill thiyana player kenek eth uta discipline na wena team wala mehema ekek hitiyanam uwa team eken withrak newi cricket walinma elawala godak kal.


    eth hadenna thawa chance ekak dei apita talent players la nathi nissa tikak hari.:(:(:(
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක දෙයයි වෙන්න ඕනා.සකුල් ක්‍රීකට් එකේ ඉදන් අපේ ක්‍රීකට් එක මුල ඉදන් හැදෙන්න ඕනා.
    සල්ලි වලට නෙමෙයි ටැලෙන්ට් එකටයි තැන දෙන්න ඕනා.
    AFG උන් සෙල්ලම් කරනවා බලන ඉන්නත් ආසයි.
    පට්ට ප්ලෑන් එකකට උන් ග්‍රවුන්ඩ් එකට එන්නේ.උන්ගේ ස්පින් එකත් එක්ක මේ ග්‍රවුන්ඩ් වල 250
    කියන්නේ විනින් ස්කෝර් එකක්.ඉතින් උන් කොහොම හරි ඕවර 50 බැට් කරනවා.
    සමහර විට 1996 අපි කරා වගේ
    මේ කන්ඩිෂන් එක්ක WC එකක් ආයේ සෙට් උනොත් මුන් ලොකු දෙයක් කරනවා :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    4th Match, Super Four, Asia Cup at Abu Dhabi, Sep 23 2018

    • i
      Bangladesh
      89/5 * (21.3/50 ov)
    • i
      Afghanistan