කුලේ ආයි ඇවිල්ලා වැඩක නැහැ බන් වූ දැන් නාකි අන්තිම කාලෙත් විකට්ස් ගත්තේ නැහැ 2015වගේ , ස්පීඩ් එකත් හේනට අඩු වුනා 110-120KMPH
araganne mokatada kiyahanko
araganne mokatada kiyahanko
catch bannada?
melo speed ekak nathi fast ball dannada?
six 1k four 1k wage gahala out wennada?
oya naki pappala wedak na
කුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්‍රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .
අලුත උපන් සිංහලයෝ ක්‍රිකට් කියලා දන්නෙ IPL විතරයිඅනිවා මුන්ට දැන් කුලේගෙ දක්ශතා මතක නෑ. කුලේගෙ තිබ්බේ බෝලින් ස්පීඩ් එක නෙවේ. ඌ හරි තැනට බෝලේ දාන්න දක්ශයා. ඒකයි ඌගෙ හැකියාව. ඌ ග්‍රවුන්ඩ් එකේ බෝලේ අරගෙන දිව්වෙත් ටීම් එකේ නැති වෙලාවට වතුර බෝතල් ටික අරගෙන දිව්වෙත් එකම උනන්දුවකින්. අනිත් එක තමයි ඌ මේ දැන් ඉන්න ප#යො වගේ සල්ලි වලට නැවෙන එකෙකුත් නෙවේ. තමන්ගෙ තැන තමන්ගෙ පර්සනල් රෙකෝඩ්ස් ගැන හිතන කෙනෙක් නෙවේ. මට මතකයි මූ සංගව ආරක්ශා කරන්න විකට් එක කඩන පැත්තකට දුවන්න ගත්තා. සුසුස්සට සුදුසු තැන දීලා බොක්කෙන්ම ටීම් එකට වැඩ කරපු එකෙක්.
කුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්‍රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .


Insurance eken Money Claim karanna lu. Oya Pakayawa ayin karalama danna ona bn.ගුණතිලකය ආයි ලෙඩක් දාගෙන කියන්නෙ ඇත්තද. ඌ බැට් නැතුව ටුවර් යන්න ගිහින් කියන්නෙ.
Awula thiyenne uge batting wath bowling wath neme uge fielding team ekata add wenakota team eka pattama moral.21න් පහල කොල්ලො ටිකක් ගෙනල්ල, ඉන්න එවුන් ටික අයින් කරලා, අකිලවයි චන්දිමාල්වයි (කීපර්, කැප්ටන්) කුසල් පෙරේරවයි විතරක් තියාගෙන, මාලින්ගටත් ටික කාලයක් පොඩි එවුන් එක්ක එක්ස්පීරියන්ස් බෙදාගන්න දීලා, ලක්ෂ 60ක් උනත් කමක් නෑ දීලා ටොම් මූඩි ව ආයිත් කෝච් ගෙනාල්ලා කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් හඳුනවල දීලා නීති තද කරල ආයිත් මුල ඉඳන් පටන්ගන්න ඕනෙ. බැටින් කෝච් අරවින්දට භාරදෙන්න ඕනෙ.ලංකාවෙ බැටින් ඒ කාලෙ ඉඳන්ම අවුල්.
එළකිරි කොල්ලෙක්;23653821 said:Insurance eken Money Claim karanna lu. Oya Pakayawa ayin karalama danna ona bn.Awula thiyenne uge batting wath bowling wath neme uge fielding team ekata add wenakota team eka pattama moral.

kohomada kiyahanko ohoma ekekwa sure karala play karanne. club waladi ehema bookie laa set wenne. mekaa lagata suddiyak set karala yawanna harima lesi ona deal ekak katha karanna
hoda player kenek nam discipline tyenne ona hodata ehema nathi un wadi kal hitiyeth naa ehema issues thibba ewun ewa hadagaththa mu hadaganna patak naa Oka hedenne ne bnkohomada kiyahanko ohoma ekekwa sure karala play karanne. club waladi ehema bookie laa set wenne. mekaa lagata suddiyak set karala yawanna harima lesi ona deal ekak katha karanna
hoda player kenek nam discipline tyenne ona hodata ehema nathi un wadi kal hitiyeth naa ehema issues thibba ewun ewa hadagaththa mu hadaganna patak naa

Ha lokkaදන්න එකෙක් කියපන් දසුන් ශානකගේ ටීම් එකේ රෝල් එක මොකද්ද කියලා..
ඌ බැට්ස්මන් විදිහටද ටීම් එකේ ඉන්නේ.. නැත්නම් allrounder ද?