එච්චර දේවල් දැන දැනත් ඇයි බං ඒකි එක්ක හැමිනෙන්නම යන්නේ! උබ නම් මී හරකෙක්! මං යනවා නිදා ගන්න! තොට කියලා වැඩක් නැහැ!
නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
එච්චර දේවල් දැන දැනත් ඇයි බං ඒකි එක්ක හැමිනෙන්නම යන්නේ! උබ නම් මී හරකෙක්! මං යනවා නිදා ගන්න! තොට කියලා වැඩක් නැහැ!
නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
ආදරේ ඉස්සරහ අපි සෑහෙන්න රැවටෙනවා බං.ගොඩක් කෙල්ලන්ට ඒක ගානක් නෑ. මුලින්ම උඹ රැවටුනු බව හිතට අවංකවම තේරෙන්න ඉඩ ඇරපන්.මාත් උඹ වගේ ඒකී මොන වැරැද්ද කරත් ආදරේ ආදරේ කිය කිය හිටියා.ඒත් අන්තිමට ඒකි මට කෙලෝලා යන්න ගියා. මමත් ගොනා වගේ ඇඩුවා.නැ බන් මං ඒකිට සිරාවටම ආදරේ කරේ. තාත්තෙක් වගේ පරිසම් කරගන්න බැලුවේ. ඒ කිසිම දෙයකින් වැඩක් උනේ නැ. හිතට පට්ටම අවුල්
සිරාවටම love කරනකොට ඒකි හැමතිස්සෙම හරි කියලා හිතෙන්නෙ.දාලා යාවි කියලා ලෝබ නිසා. ඒත් සෑහෙන්න කාලෙකට පස්සෙ තේරෙනවා මොන මෝඩ වැඩක්ද කියලා.අපරාදෙ ගතවෙච්ච කාලෙ කියල. ඇත්තට මුහුණ දෙන්න ඉඩ ඇරපන් මචං. ආයෙ ඒකි පස්සෙ ගිහින් ජීවිතේ විනාස කරගන්න එපා.හිතින් අතෑරලම දාලා අලුතින් පටන්ගනින්. Good Luckආදරේ ඉස්සරහ අපි සෑහෙන්න රැවටෙනවා බං.ගොඩක් කෙල්ලන්ට ඒක ගානක් නෑ. මුලින්ම උඹ රැවටුනු බව හිතට අවංකවම තේරෙන්න ඉඩ ඇරපන්.මාත් උඹ වගේ ඒකී මොන වැරැද්ද කරත් ආදරේ ආදරේ කිය කිය හිටියා.ඒත් අන්තිමට ඒකි මට කෙලෝලා යන්න ගියා. මමත් ගොනා වගේ ඇඩුවා.සිරාවටම love කරනකොට ඒකි හැමතිස්සෙම හරි කියලා හිතෙන්නෙ.දාලා යාවි කියලා ලෝබ නිසා. ඒත් සෑහෙන්න කාලෙකට පස්සෙ තේරෙනවා මොන මෝඩ වැඩක්ද කියලා.අපරාදෙ ගතවෙච්ච කාලෙ කියල. ඇත්තට මුහුණ දෙන්න ඉඩ ඇරපන් මචං. ආයෙ ඒකි පස්සෙ ගිහින් ජීවිතේ විනාස කරගන්න එපා.හිතින් අතෑරලම දාලා අලුතින් පටන්ගනින්. Good Luck
පට්ටම අවුලෙන් ඉන්නේbackup ekak vidiyata oka thiya ganin. kello karanne ehemai![]()

adahasa hodai. eth sira karapu ekane bn backup ekak widiyata tiyaganna hitha denne na![]()
නිදහසේ කාගෙන් හරි ප්‍රජනනය කරගෙන දැන් උඹව මතක් වුනාද දන්නෙ නෑ අර නෝන්ජලයගේ ඇඟේ එල්ලුනේ නෑ නම් දැන් මට අනාගතයක් නෑ කියලා. ප්‍රවේසමෙන් පුතේ. අපේ හිත හොඳ වැඩි වෙද්දි ඔය වගේ අයිටම් උකෙත් ඇරල නන්නත්තාර කරල යන්නෙ. හොඳ කෙල්ලෙක්ට හොඳ කොල්ලෙක් සෙට් වෙන්නෙ හෙන කලාතුරකින්. එහෙම වුනාමත් උන් දෙන්නට එකතු වෙන්න නොලැබෙන කාලයක් මේක.

මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.

මගේ දෙමාපියන්ට කෙසේ වෙතත් ඒකිගේ දෙමපියන්ටවත් සලකයිද කියලා සැකයි බන්. පට්ටම අවස්ථාවාදී.
ehenam mona labbakatada methana thread dala ahanne? 

Uba ahanne Ajith Muthukumarana, Dimanka wellalage .... wage melo rahak nathi ewunge songsda ?![]()



oka sira karannepa. backup ekata thiyagena idala balapan
Macho aye jivitheta lan kara ganna epa. Eka parak dala giya nam dewani parath dala yanawa. Athdakimen kiyanne.
bro.....uba wena ekak hohaganin....ubata ohoma awishwaseta karala aye kelawaganna epa....trust me...one day you will happy about it.wena kello ona garam innawa ban....hugAak hoda keollo
Uba ahanne Ajith Muthukumarana, Dimanka wellalage .... wage melo rahak nathi ewunge songsda ?![]()