සුද්දෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් හිත මිත්‍ර සුද්දෙක් එනවා ලබන සතියේ එංගලන්තේ ඉඳලා. පොරට ලංකාවේ ලෝකල් හොරට පෙරන අරක්කු බොන්න ඕනෙලු. කෙටියෙන්ම කියනවා නම් කසිප්පු. මෑන්ස් රුසියාවේදී ගහනවලු Home Made Liquor .

කොලබ අවට හොද කසිප්පු පොට් එකක් තියෙන්නේ කොහෙද. මිනිහට පොට් එකේම තියාගෙන ගහන්න ඕනෙලු.
 
YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    50KG කසිප්පු ගහන්න තරම් වැටිලා එහෙනම්.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංචාරක වියාපාරේ කොච්චර දියුනුවෙලාද කිව්වොත් දැන් සුද්දෝ කසිප්පුත් හොයාගෙන මෙහෙ එනවා :rofl:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මචන් හිත මිත්‍ර සුද්දෙක් එනවා ලබන සතියේ එංගලන්තේ ඉඳලා. පොරට ලංකාවේ ලෝකල් හොරට පෙරන අරක්කු බොන්න ඕනෙලු. කෙටියෙන්ම කියනවා නම් කසිප්පු. මෑන්ස් රුසියාවේදී ගහනවලු Home Made Liquor .

    කොලබ අවට හොද කසිප්පු පොට් එකක් තියෙන්නේ කොහෙද. මිනිහට පොට් එකේම තියාගෙන ගහන්න ඕනෙලු.

    හොද පොට් එකක් තියනවා

    කොලබ පිටකොටුවෙ අස්වයො එහෙමත් ඉන්නවා

    තට්ටු 3 බිල්ඩින් එකක්

    එතනට එක්කගන් ගිහින් අහගනින් මුසල හුත්තිගෙ පුතා :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    දැන් වික්කම සිංහ උන්නැහේ කැමතිද ඕකට? :P