මචන් හිත මිත්‍ර සුද්දෙක් එනවා ලබන සතියේ එංගලන්තේ ඉඳලා. පොරට ලංකාවේ ලෝකල් හොරට පෙරන අරක්කු බොන්න ඕනෙලු. කෙටියෙන්ම කියනවා නම් කසිප්පු. මෑන්ස් රුසියාවේදී ගහනවලු Home Made Liquor .
කොලබ අවට හොද කසිප්පු පොට් එකක් තියෙන්නේ කොහෙද. මිනිහට පොට් එකේම තියාගෙන ගහන්න ඕනෙලු.
කොලබ අවට හොද කසිප්පු පොට් එකක් තියෙන්නේ කොහෙද. මිනිහට පොට් එකේම තියාගෙන ගහන්න ඕනෙලු.