Upwork programming වැඩ outsource කිරීම ගැන මොකද හිතන්නෙ? එහෙම කරන්න ගිහින් නම කැතවෙයිද?
අපේ අයියලව විශ්වාසෙන් එහෙම වැඩ බාරදුන්න අය ඉන්නව නම් අදහස් දක්වන්න.

Parissamen karanna ona wadak bn
මොනවද වෙන්න පුලුවන් ප්රශ්න? අත්දැකීම් තියෙනවද?

Upwork programming වැඩ outsource කිරීම ගැන මොකද හිතන්නෙ? එහෙම කරන්න ගිහින් නම කැතවෙයිද?
අපේ අයියලව විශ්වාසෙන් එහෙම වැඩ බාරදුන්න අය ඉන්නව නම් අදහස් දක්වන්න.
Upwork agency try karala balanna. ethakota agencye namin thamayi yanne. Wede avul nam agency athaharala danna puluwan.
local office ekak dapan
Check your inbox![]()