elakiri help ekak

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    eka hari machan. mama eka mention karala tiyenawa. reply ekata thanks.

    mamanan hitanne naa cancer tibba paliyata pregnancy ekata balapanawa athi kiyala:no::). Umba kokatath oka doctor kenekgen poddak ahala balapan:yes:.Hebai mechchara boru karala kolla daala yana boot tiyana rataka kellek ohoma honest wenawa kiyanne hari rare deyak neda??
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    reply කරපු සහෝදරයන්ට පිං . මම වැඩිය ගෑණු ළමයි එක්ක යාළු වෙලා කතා බහ කරන කෙනෙක් නෙවේ . ගෙදරින් මගුල් යෝජනා ගෙනාවත් ඒ එකක්වත් ගැලපුනේ නෑ . ඇත්තම කිව්වොත් මේ වගේ එක්කෙනෙක් හම්බ උනේ නෑ . කට්ටියක් හිතනවා ඇති මට කොන්ද පණ ඇතුව තීරණයක් ගන්න බැරි එකෙක් කියලා .ඒවුනාට මගේ තත්වේ ඉදපු එකෙක් ඇරෙන්න අනික් අයට මේක තේරෙනවද දන්නේ නෑ .මම එයාට තාම කිසිම දෙයක් ගැන උත්තරයක් දීලා නෑ මොකද අපි හොඳම යාළුවො විදියට හිටියේ. ඒවුනාට මම කැමතියි තීරණයක් අරන් අයින් වෙන්න .
     
    Thawa deyak oya kella samaharakwita umbawa test karanna boru kiyanawada danne naa:P. Cancer ekak tiyeddith kamathi wenawa kiyanne ithin umba eyata sirawatama adare karanawa kiyana ekane kiyanne:D:yes:. Umbata sure da eyata cancer ekak tibila hondawela kiyala? Monawada dakapu proof??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    mamanan hitanne naa cancer tibba paliyata pregnancy ekata balapanawa athi kiyala:no::). Umba kokatath oka doctor kenekgen poddak ahala balapan:yes:.Hebai mechchara boru karala kolla daala yana boot tiyana rataka kellek ohoma honest wenawa kiyanne hari rare deyak neda??

    eka hariyata hari machan. seen eke kisima boruwak naa machan. mama eyata kisima boruwak kareth naa. eya mata kamathi kiyanne ekai. mata boru karala kasada badinna one na ban. terumak nathi wadak.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oya wage dewal online forum walin ahanna epa ban. oka ube jeewithe gana prashnayak. dan meke inna ewun kiwwoth hari uba marry karapan kiyala uba marry karanawada ? oka personally hithala decision ekak ganin. good luck:yes:

    එහෙම කියන්න එපා, අව්ලක් නැ දැම්මට... අපිත් මේකේ ඉන්නවනේ... කවදාවත් කිසි කෙනෙක් අමාරුවේ දාන්න හිතාගෙන දෙයක් කියන්නේ නැ මචන් කියලත් නැ....

    මට කියන්න තියෙන්නේ , පිලිකාවක් නම් තරුණ කාලෙම ආපු එකක් නම් උබල දෙන්නම ගිහින් රිපෝට් පෙන්නලා ස්පෙෂලිස්ට් ල 3 දෙනෙක්ගෙන්වත් අහල තීරණයකට එන්න , හේතුව සමහර ඩොකාල ඉන්නවා දන්නවා වැඩිය් පන්ඩිතත් වැඩිය්... අපිට වචනයක් කතා කරන්න බැ.....

    සමහරවිට සියල්ල හොද විදියට සිද්ද වේවි බන්.... බය වෙන්න එපා.....
     
    • Like
    Reactions: aneasarayana

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    sooo sad love story, Its your life bro

    ubama hitala thiranayak ganin bro, apita mukuth kiyanna be, apita itin ube duka ahanna witarai puluwan.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Thawa deyak oya kella samaharakwita umbawa test karanna boru kiyanawada danne naa:P. Cancer ekak tiyeddith kamathi wenawa kiyanne ithin umba eyata sirawatama adare karanawa kiyana ekane kiyanne:D:yes:. Umbata sure da eyata cancer ekak tibila hondawela kiyala? Monawada dakapu proof??

    mama eka dan goda kalekata issara ahuwa ban.ethakota kiwwa aththatama ehemai kiyala. habai mama medical report monawath dakala naa. mata ewa pennanna kiyannath baa. eka thama lokuma prashne.ane manda ban.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    එහෙම කියන්න එපා, අව්ලක් නැ දැම්මට... අපිත් මේකේ ඉන්නවනේ... කවදාවත් කිසි කෙනෙක් අමාරුවේ දාන්න හිතාගෙන දෙයක් කියන්නේ නැ මචන් කියලත් නැ....

    මට කියන්න තියෙන්නේ , පිලිකාවක් නම් තරුණ කාලෙම ආපු එකක් නම් උබල දෙන්නම ගිහින් රිපෝට් පෙන්නලා ස්පෙෂලිස්ට් ල 3 දෙනෙක්ගෙන්වත් අහල තීරණයකට එන්න , හේතුව සමහර ඩොකාල ඉන්නවා දන්නවා වැඩිය් පන්ඩිතත් වැඩිය්... අපිට වචනයක් කතා කරන්න බැ.....

    සමහරවිට සියල්ල හොද විදියට සිද්ද වේවි බන්.... බය වෙන්න එපා.....

    eka thama ban. wade tiyenne asanepe gana wadiya dewal katha karanawata eya kamathi naa. e kaale eya sahenna duk winda. mawath e kaale ne set une. mama hitha hadanna sahenna dewal kiwwa. ekath eka hethuwak maawa set wenna.
    umba danna dokek innawanam podi udawwak diyan. thanks .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    sooo sad love story, Its your life bro

    ubama hitala thiranayak ganin bro, apita mukuth kiyanna be, apita itin ube duka ahanna witarai puluwan.

    mata mukuth hitha ganna bari una ban. kiriye eka eka widiye job karana aya innawane. ekai mama damme. mama wata uda inne.
    mage oluwata meka hena wadayak wela tiyenne ban.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mama eka dan goda kalekata issara ahuwa ban.ethakota kiwwa aththatama ehemai kiyala. habai mama medical report monawath dakala naa. mata ewa pennanna kiyannath baa. eka thama lokuma prashne.ane manda ban.

    Ehemada ehenan sirawata aththa wenna athi:frown::dull:. Umba oka gana thawa thawa hara awussanna yanna epaa. Eyata paaduwe inna deepan:yes::yes:. Umba eyagen ahala baluwe nadda oya prashne gana?? eya umbawa marry karanna kamathiy kiyala kiwwada?? Ehema kiwwanan umba shape eke eyagen ahala balapanko api kawadahari marry karoth apahu oyage lede mathuwenna puluwanda kiyala??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Ehemada ehenan sirawata aththa wenna athi:frown::dull:. Umba oka gana thawa thawa hara awussanna yanna epaa. Eyata paaduwe inna deepan:yes::yes:. Umba eyagen ahala baluwe nadda oya prashne gana?? eya umbawa marry karanna kamathiy kiyala kiwwada?? Ehema kiwwanan umba shape eke eyagen ahala balapanko api kawadahari marry karoth apahu oyage lede mathuwenna puluwanda kiyala??

    මම එතන තමා හිරවෙලා ඉන්නේ . එය මුලින් හිතල තියෙන්නේ මට ඒක එච්චර අවුලක් නෑ කියලා .නමුත් මම දැන් seen කිව්වා .එකෙන් තමා වැඩේ ඇවිස්සුනේ .ආදරෙයි කියලා බන් ඔය වගේ දෙයක් කල්පනා නොකර බඳින්න බෑනේ බන් .මම ගෙදරත් එක්ක කතා කරාම වැඩේට කැමති උනෙම නෑ මොකද ඉතින් දෙමව්පියෝ කැමති නෑනේ ළමයි දුක් විඳිනවා බලන්න .
    මම ඊයේ රෑත් එයත් එක්ක කතා කරා ඒවුනාට මේ දේවල් මුකුත් ඇහුවේ නෑ බන් .එයාට හොඳ කොල්ලෙක් සෙට් වෙනවනම් මම අවන්කවම සන්තෝෂ වෙනවා .හැබැයි එයා කියනවා හැම කොල්ලෙක්ටම දෙමව්පියන්ටම ඔය ප්‍රශ්නේ එයිලු . ඒකෙත් ඇත්තක් තියෙනවා .ඒවුනාට මචන් පට්ට සල්ලි තියෙන එකෙක්ට ඕක ලොකු අවුලක් වෙන්නේ නෑ මොකද පිටරට ගෙනිහිල්ලා හරි ප්‍රතිකාර කරන්න පුළුවන් නිසා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලෙඩ ගොඩවල් වලට කර ගහන්න එපා බන්. ඕකිට මැරෙන්න දීලා වෙන කෙළක් සෙට් කරගනින්. නිකම් කරුම ගෙවැල්ල ලසති වෙන්න එපා.
     
    • Sad
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ලෙඩ ගොඩවල් වලට කර ගහන්න එපා බන්. ඕකිට මැරෙන්න දීලා වෙන කෙළක් සෙට් කරගනින්. නිකම් කරුම ගෙවැල්ල ලසති වෙන්න එපා.

    .මගේ සමහර යාළුවො ඔය විදියටම තමා බන් කියන්නේ .පව් කියලත් හිතෙනවා .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    .මගේ සමහර යාළුවො ඔය විදියටම තමා බන් කියන්නේ .පව් කියලත් හිතෙනවා .

    මුලින් කල්පනා කරපන් උබට ඔකොම එකක් තිබ්බොත් එකී උබ ගැන ඔහම කරයි ද කියල. අනික හුත්තෝ අම්ම තාත්ත ගැන හිතපන් නිකම් ගොනෙක් නොවී.

    ඇත්තටම පිළිකාවක් තියනවා කියල හොයල බැලුවද?? ඇත්තටම තිබුනත් නැතත් ඇත ඇරලා දාපන් බන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මුලින් කල්පනා කරපන් උබට ඔකොම එකක් තිබ්බොත් එකී උබ ගැන ඔහම කරයි ද කියල. අනික හුත්තෝ අම්ම තාත්ත ගැන හිතපන් නිකම් ගොනෙක් නොවී.

    ඇත්තටම පිළිකාවක් තියනවා කියල හොයල බැලුවද?? ඇත්තටම තිබුනත් නැතත් ඇත ඇරලා දාපන් බන්

    මගේ හිතේ එහෙම ලොකු ආදරයක් නෑ නමුත් ලොකු අනුකම්පාවක් තියෙනවා .ගොඩක් දුරට අත ඇරෙයි වගේ තමා .මම ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ . තාම මට කිරියේ ඉන්න ඩොකෙක්ගෙන් කිසිම අදහසක් ආවේ නෑ .
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම කියන්න එපා, අව්ලක් නැ දැම්මට... අපිත් මේකේ ඉන්නවනේ... කවදාවත් කිසි කෙනෙක් අමාරුවේ දාන්න හිතාගෙන දෙයක් කියන්නේ නැ මචන් කියලත් නැ....

    මට කියන්න තියෙන්නේ , පිලිකාවක් නම් තරුණ කාලෙම ආපු එකක් නම් උබල දෙන්නම ගිහින් රිපෝට් පෙන්නලා ස්පෙෂලිස්ට් ල 3 දෙනෙක්ගෙන්වත් අහල තීරණයකට එන්න , හේතුව සමහර ඩොකාල ඉන්නවා දන්නවා වැඩිය් පන්ඩිතත් වැඩිය්... අපිට වචනයක් කතා කරන්න බැ.....

    සමහරවිට සියල්ල හොද විදියට සිද්ද වේවි බන්.... බය වෙන්න එපා.....

    අමාරුවේ දාන්න හිතන් කියනවා නෙවෙයි වෙන්න පුළුවන් හැබැයි කතාවක් තියෙන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියල. උබගේ වයස සහ අත්දැකීම් ගැන මම දන්නේ නැ හැබැයි මම 30 පැනපු දරු පවුල් කාරයෙක් ඉතින් මම මේක දිහා බලන විදිය උඹට වඩා වෙනස් :yes::yes:
     
    • Like
    Reactions: aneasarayana

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට තියෙන්නේ ආදරයක් නෙමේ. අර ගෑනු ළමයා කෙරෙහි අනුකම්පාවක් වගේ දෙයක්. දැන් උබ ඒ ළමයව ලෙඩ වෙලා ඉන්නකොට ෆොටෝස් දැකලා තියෙනවද? හැබවින් දැකලා තියෙනවද? නැහැ.

    ඔය ළමයා කීමෝ තෙරපි වගේ කරන කාලේ දැකල තියෙනවද?

    උබ ඔක්කොටම කලින් මහරගම අපේක්ෂා රෝහලට පලයන්. එකේ ඉන්න අය දිහා බලපන්.

    ඊට පස්සේ කල්පනා කරපන්.

    මේ වගේ ලෙඩක් හැදුනොත් සම්පුර්ණයෙන්ම සුව වෙනවා කියලා කියන්නත් බැහැ. මොකද ආයේ අසනීපය මතු වෙන්න පුළුවන්.
    ඩොක්ටර් ආරියසේන යූ ගමගේගේ කතාව දන්නවා නේද?

    මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන් මම පුද්ගලිකව දන්නා එකක්. මම අදුරන වෛද්‍යවරියක් සිටිනවා. එයාට මෙහෙම අසනීපයක් ආවා. පිළිකාවක්. අවුරුදු 30 දී වගේ ආවේ. ඊට පස්සේ බෙහෙත් කරලා, සර්ජරි එකකුත් කරා.
    මේකෙන් පස්සේ දිගටම කීමෝ තෙරපි එහෙම අරගෙන හිටියේ. කොන්ඩෙත් වවුනා ආයේ.

    මෙයා ඊට පස්සේ කසාඳ බැන්දා. කසාඳ බදිද්දී පිරිමියාගේ පැත්තේ අයටත් කියලා මෙහම අසනීපයක් තිබ්බා, බෙහෙත් කරා. දැන් සුවයි කියලා. ඇත්තටම සනීප වෙලා තමයි තිබ්බේ.

    කසාඳ බැඳලා ළමයෙක් එහෙමත් හම්බුනා. කොහොම හරි මේ වෛද්‍යවරියට අවුරුදු 36 වගේ වෙනකොට ආයේ අර මුලින් මතුඋන අසනීප තත්වය ආයේ ආව. ආයේ පරීක්ෂණ කරලා බලද්දී මුලින් ශරීරයේ පිළිකාව සැදුනු තැනම ආයේ ගැටිත්තක් සැදිලා, අර වගේම වර්ධනය වෙනවා.

    ඊට පස්සේ ආයේ සර්ජරි එකක් කරා.

    පවුල් ජිවිතේ ඔක්කොම හබක්. මනුස්සයගේ පැත්තේ කට්ටිය දැන් හෝ ගාලා බනිනවා ඒ අයව රැවට්ටුවා කියලා.

    උබ දැන් නිකන් අනුකම්පාව නිසා බැන්දට ඔය ළමයාට ආයේ අසනීප තත්වයක් අවොත් උබට ඒක දරා ගන්න පුලුවන්ද? උබලා දෙන්න යාළුවෙලා, හොදට අදුරන අය නම් කමක් නැහැ.
     
    • Like
    Reactions: aneasarayana