තියහ් තියහ් බලන එකා බුරුවා.
![]()
කුකුලොහ් මෙකයි සින් එකහ් යාලුවෙක්ගෙ අයින් කරපු Mazda Rx8 එකක් තියෙනවාහ් පොර කිව්වෙ එන්ජිම් මෙයින්ටෙයින් කරන්නහ් අමාරුයි කියලා එන්ජිමට බබා හම්බෙලා කියලත් කිව්වාහ්
පට්ට අඩුවට මටහ් ගන්නහ් පුලුවනි .... දැන් දැනගන්නහ් ඔනි ඔකට වෙන එන්ජිමක් තියෙන්නෙහ් කොහොමදහ් ? කියක් වෙයිදහ් 1000cc ටොයොටා එන්ජිමක් හරි මොකක් හරි ...
රොටරි එන්ජිමනම් මට වැඩක්ම නැහ්
එන්ජිමක් තියගන්නහ් කියක් යයිද ? මෙක හම්බෙන්නෙ 3M වලට වඩා අඩුවටහ්
කාලෙක ඉදන් තිබ්බ ආසාවක් විදිහටහ් Rx8 එකක් තියාගන්නහ් හිතුනා හැබැයි රොටරි එන්ජිම් නිසා ආසාව අතැරියාහ් මෙකට එන්ජිම තියාගත්තන්ම් සුපිරි වන්ඩියහ්



කවුද යකෝ තිය තිය බලන එකා බුරුව කියන්නේ![]()

අන්නේකයි කොහොමත් රොටරි ඇන්ජිම 50000 km පස්සේ මාරු කරන්න ඕනේ සීන් එකක් තියනවා නේ ගෙවෙන එක වැඩි නිසා
හැබැයි අර ඇන්ජිමේ සුපිරි බීට් එක තමයි මිස් වෙන්නේ
ලගදි පරණ defender එකක් දැක්ක හම්මේ Td4 එකේ සද්දේ කියල ඇහුවා විතරයි isuzu trooper ඇන්ජිමක් තියල කියහන්කෝ කලකිරුණා

Mama dakka pakistan forum ekaka karala tiyanawa. 
man dakala thiynawa Yamaha beams engine eka thiyapu RX8 ekak rear wheel drive car ekakata ena engine ekak thiyanna pulun danna wediyata me langadi dakka auto miraj eke thiynawa RX8 ekak with yamaha beams engine eka nissa e engine eka thiyanna balanna eka hariyanawa athi car ekata.
engine eka thiba wage newi eka aya book eke danath one ne ekatath yana gana balanna convert ekata kalin.
GL machan meka karanawanam karapu wediya ehema wisthara dala thawa thread ekak danna anagathe kata hari proyojana wei.![]()

Engine swap karapuwa tiyanawa poddak hoyala balapanMama dakka pakistan forum ekaka karala tiyanawa.
scene eka uba oka 2.5 walatath aragena thawa 6k 7k yata karala swap karala ubata ayeth 3.0 walata denna baha jivitheta.
anika rx8 ekakata 1.0 nikan engine dagena wedakuth naha wahena adinne nattam, mokada oka daily use karanna practical wahanayak nemei.

machan 50000n maru karanna ona ne. 150K KM duwapu unuth innawa mehe(Japan).
maintain thamai game eka. oil, coolant, supiriyata ona.
mage ekath 78K duwala tiyenne den
පොඩ්ඩක් ඇවිදලා බලපන් spare parts කඩ වල. උන් දන්නවා තියන්න පුළුවන් එංජින්. මාවනැල්ලේ බලපන්, ගනන්නම් වැඩි පොඩ්ඩක් අනික් ඒවාට වඩා, එත් ගොඩක් බඩු තියනවා.. set කරලා දෙන්නම අහන්න...

Engine ekak thibbath rotery engine eken car ekata Dena performance vena engine thiyala ganna bari vei