Mazda මස් කරමු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තියහ් තියහ් බලන එකා බුරුවා.

    mazda-rx8-black-luxury-tiojuan-2004-mazda-rx-8-specs-s-modification-info-at-cardomain-of-mazda-rx8-black.jpg

    කුකුලොහ් මෙකයි සින් එකහ් යාලුවෙක්ගෙ අයින් කරපු Mazda Rx8 එකක් තියෙනවාහ් පොර කිව්වෙ එන්ජිම් මෙයින්ටෙයින් කරන්නහ් අමාරුයි කියලා එන්ජිමට බබා හම්බෙලා කියලත් කිව්වාහ්
    පට්ට අඩුවට මටහ් ගන්නහ් පුලුවනි .... දැන් දැනගන්නහ් ඔනි ඔකට වෙන එන්ජිමක් තියෙන්නෙහ් කොහොමදහ් ? කියක් වෙයිදහ් 1000cc ටොයොටා එන්ජිමක් හරි මොකක් හරි ...
    රොටරි එන්ජිමනම් මට වැඩක්ම නැහ් :yes:
    එන්ජිමක් තියගන්නහ් කියක් යයිද ? මෙක හම්බෙන්නෙ 3M වලට වඩා අඩුවටහ් :yes:
    කාලෙක ඉදන් තිබ්බ ආසාවක් විදිහටහ් Rx8 එකක් තියාගන්නහ් හිතුනා හැබැයි රොටරි එන්ජිම් නිසා ආසාව අතැරියාහ් මෙකට එන්ජිම තියාගත්තන්ම් සුපිරි වන්ඩියහ් :yes:

    man dakala thiynawa Yamaha beams engine eka thiyapu RX8 ekak rear wheel drive car ekakata ena engine ekak thiyanna pulun danna wediyata me langadi dakka auto miraj eke thiynawa RX8 ekak with yamaha beams engine eka nissa e engine eka thiyanna balanna eka hariyanawa athi car ekata.

    engine eka thiba wage newi eka aya book eke danath one ne ekatath yana gana balanna convert ekata kalin.

    GL machan meka karanawanam karapu wediya ehema wisthara dala thawa thread ekak danna anagathe kata hari proyojana wei.:):):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අන්නේකයි කොහොමත් රොටරි ඇන්ජිම 50000 km පස්සේ මාරු කරන්න ඕනේ සීන් එකක් තියනවා නේ ගෙවෙන එක වැඩි නිසා :yes:

    හැබැයි අර ඇන්ජිමේ සුපිරි බීට් එක තමයි මිස් වෙන්නේ :sorry:

    ලගදි පරණ defender එකක් දැක්ක හම්මේ Td4 එකේ සද්දේ කියල ඇහුවා විතරයි isuzu trooper ඇන්ජිමක් තියල කියහන්කෝ කලකිරුණා :sorry::sorry:

    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Engine swap karapuwa tiyanawa poddak hoyala balapan :) Mama dakka pakistan forum ekaka karala tiyanawa.

    scene eka uba oka 2.5 walatath aragena thawa 6k 7k yata karala swap karala ubata ayeth 3.0 walata denna baha jivitheta.

    anika rx8 ekakata 1.0 nikan engine dagena wedakuth naha wahena adinne nattam, mokada oka daily use karanna practical wahanayak nemei.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    man dakala thiynawa Yamaha beams engine eka thiyapu RX8 ekak rear wheel drive car ekakata ena engine ekak thiyanna pulun danna wediyata me langadi dakka auto miraj eke thiynawa RX8 ekak with yamaha beams engine eka nissa e engine eka thiyanna balanna eka hariyanawa athi car ekata.

    engine eka thiba wage newi eka aya book eke danath one ne ekatath yana gana balanna convert ekata kalin.

    GL machan meka karanawanam karapu wediya ehema wisthara dala thawa thread ekak danna anagathe kata hari proyojana wei.:):):)

    ඔව් බ0 මක බාස්ලා නැතුවහ් වැඩේ නිට් එකටහ් කරගන්නහ් පුලුවන් එකෙක් හම්බුනොත් නම් කරනවා :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Engine swap karapuwa tiyanawa poddak hoyala balapan :) Mama dakka pakistan forum ekaka karala tiyanawa.

    scene eka uba oka 2.5 walatath aragena thawa 6k 7k yata karala swap karala ubata ayeth 3.0 walata denna baha jivitheta.

    anika rx8 ekakata 1.0 nikan engine dagena wedakuth naha wahena adinne nattam, mokada oka daily use karanna practical wahanayak nemei.

    ඔව් බ0 ආයෙ දෙනවා බොරු එ අතින් බැලුවත් රිස්ක් එකක් තියෙනවා
    ස්වැප් කරපු එව්වහ් තියෙනවා බ0 ල0කාවෙ ඔවා හරියටහ් කරන්න පුලුවන් එකෙක් ඉන්නවද කියන එකයි සැක .. :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    machan 50000n maru karanna ona ne. 150K KM duwapu unuth innawa mehe(Japan).

    maintain thamai game eka. oil, coolant, supiriyata ona.
    mage ekath 78K duwala tiyenne den

    මෙයින්ටෙයින් තමා පොඩ්ඩක් අමාරු ඔය මොඩල් එකක් බබෙක් වගෙ බලාගන්නහ් ඔනි
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Engine ekak thibbath rotery engine eken car ekata Dena performance vena engine thiyala ganna bari vei
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    පොඩ්ඩක් ඇවිදලා බලපන් spare parts කඩ වල. උන් දන්නවා තියන්න පුළුවන් එංජින්. මාවනැල්ලේ බලපන්, ගනන්නම් වැඩි පොඩ්ඩක් අනික් ඒවාට වඩා, එත් ගොඩක් බඩු තියනවා.. set කරලා දෙන්නම අහන්න...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩ්ඩක් ඇවිදලා බලපන් spare parts කඩ වල. උන් දන්නවා තියන්න පුළුවන් එංජින්. මාවනැල්ලේ බලපන්, ගනන්නම් වැඩි පොඩ්ඩක් අනික් ඒවාට වඩා, එත් ගොඩක් බඩු තියනවා.. set කරලා දෙන්නම අහන්න...

    කැලි ගත්තා වගෙහ් නෙමෙ බ0 ඔක මකබාස් ලා නැතුවහ් නිට් එකටහ් කරගන්නහ් එකෙක් හොයාගන්නත් එපැයි :sorry: