Silicon_Valley_(TV series)

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ..............................................................................................................................................................................................................................




    Silicon Valley (TV series 2014-)​








    qJNweSqh.png





    Richard Hendricks නම් සිලිකොන් වැලිහි දැවැන්ත ටෙක් කම්පැනි එකක වැඩකරන තරුනයකු හා ඔහුගේ යහලුවන් වටා ගෙතුන IMDb දර්ශකයෙහි 8.5 ක් වැනි ඉහල අගයක රේටින් හිමි මෙම කොමඩි ටීවී කතාමාලාව 2014 වසරේ සිට විකාශය වේ. ඔහු සොයාගන්නා ඇල්ගොරිතම් එකක් මගින් Pied Piper නම් තමන්ගේම ආයතනයක් පිහිටවීමට ඔහු ගන්නා උත්සාහය හා ඔහුට හමුවන බාදක මෙම කතාමාලාවෙන් හාස්‍යජනකව ඉදිරිපත් කර ඇත.විශාල ටෙක් කම්පැනි සමග උරෙන් උර ගැටී කරන මෙම උත්සාහය ඔබව අනාගත ලෝකයට හා මෙම විශය සම්බන්දව විශාල දැනුමක් හිමිකර දේ.සුපිරි ධනවතුන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවනරටාව මෙම කතාමාලාවේ හොදින් ඔබට දැක ගත හැක.එළකිරි ටෙක් පිස්සන්ගේ අවසාන පැතුමක් වන මේ කතා මාලාව ඔබව වෙනම ලෝකයකට ගෙනයනු නොඅනුමානය.....​




    td7Jk2y.jpg




    රෙප්...7+++ සලකනු ලැබේ.....!!!​