අපි කන ප්‍රණීත කෑම ඊට වඩා හාත්පසින්ම වෙනස් ජුගුප්සාජනක බෙට්ටක් බවට පරිවර්තනය වෙන එකත් මාරයි නේද..
කොත්තු රයිස් චිකන් පාන් බනිස් බඩට ගියාට පස්සෙ බෙට්ටක් බවට හැරෙනව..
බෙටි කෘතිමව හදන්ඩ බැරිද?
මට මතකයි ගොඩ කාලෙකට කලින් ටීවි එකේ වැඩසටහනක ගියා බඩේදි වෙන හැම දෙයක්ම පිටින් කරල බෙටි හදනව
එතකොට කෑම කඩවල්වල විකුණන්ඩ රාක්ක පුරෝල තියෙන්නෙ කක්ක බෙටි කියල හිතුවොත් වැරදි නෑනෙ

Last edited:

තව මාසයක් යද්දි උඹට මේ වගේ තව කොච්චර දේවල් හිතෙයිද 