තරිඳු මේ රික්වෙස්ට් සේරම එක පාර දීල කලින් මාරු වෙන්න නේද හදන්නේ.......
ඔව්වා ඔට්ටු නෑ. ස්කර්විට කියල පලනවා තට්ටේ.

ආවා මං තමයි ඉස්සල්ලම ඇවිල්ලා තියෙන්නේ කවුරැවත් නෑනේ තාම![]()

ඔව් කටුස්ස ඔහෙමමයි![]()

තරිඳු මේ රික්වෙස්ට් සේරම එක පාර දීල කලින් මාරු වෙන්න නේද හදන්නේ.......
ඔව්වා ඔට්ටු නෑ. ස්කර්විට කියල පලනවා තට්ටේ.![]()

ආප් මුජේ අච්චේ ලගනේ ලගෙ................
මොකක්ද තරිදු pm මගින් හින්දි බාශාව උගන්වන්නද ඔයාට.....

ස්කූවියගේ මන්නෙන් කෙටුවොත් පිට ගැස්ම හැදිලා තමයි නවතින්නේ![]()

හින්දි ඊයා![]()
තෑන්ක්ස් තරිදු........
මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......
ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..
(බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ.. ........///

ආප් මුජේ අච්චේ ලගනේ ලගෙ................
මොකක්ද තරිදු pm මගින් හින්දි බාශාව උගන්වන්නද ඔයාට.....

ඒව අපිනෙ දන්නෙ ඒ රහස්...
ElaKiri.com Message
You have given out too much Reputation in the last 24 hours, try again later.
![]()

ස්කූවියගේ මන්නෙන් කෙටුවොත් පිට ගැස්ම හැදිලා තමයි නවතින්නේ![]()

රහස් මොනවද බන්? උබ ආත්මෙ මාරැ කරන් ආපු කුකුලෙක්ද?
උබව දන්නෙත් නෑ මන්නම්
තෑන්ක්ස් තරිදු........
මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......
ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..
(බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ..
මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල් පසුබිම නිසා කිසිම දිනයක ප්රදාන චරිතයක් කරන්න වෙන්නේ නෑ.. බොහොම සුළු චරිත තමයි ලැබෙන්නෙ.. ඔහොම ඉද්දි ඔය තරුණයට අහම්බෙන් ලැබෙනවා ගමේ නාඩගමේ ප්රදාන චරිතය කරන්න.. ඒකට හේතුව මට හිතෙන්නේ අජාසත්ත රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක් නිසා කවුරුවත් කැමති වෙන්නේ නෑ ඒ චරිතේ බාරගන්න.. ඒ නිසා මේ තරුණයා මුරුංගා අත්තේ තියලා නාඩගම් කණ්ඩායම වැඩේ කරනවා..
මේ සින්දුවෙන් තේරෙන්නේ මෙච්චර දවසක් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වුන මේ තරුණයා හෙට දවසේ රජකෙනෙක්ට රගපෑවට පස්සේ මෙතෙක් කල් තමන්ට වුන හැමදේම ඉවරයි කියලා හිතන හිතළුවක්.. ඇත්තටම ඔහුට වෙන්නේ නාඩගමෙන් පස්සෙත් මෙච්චර කල් හිටපු කවුරුවත් ගනන් නොගත්ත තරැණයම තමයි.. ඔහුගේ හිතේ ඇතිවන අහිංසක බලාපොරොත්තු ටික තමයි මම හිතන්නේ ඒ ගීතයේ කියන්නේ..
මොකද කවදාවත්,
" පවර අජාසත් නිරිදුන් මම වෙමි, පියා මරා රජ කම අරගන්නෙමි" කියන පදේ ඇහුනට ගැහැනු ආලේ බදින්නේ නෑ.. ඇතිවෙන්නේ තවත් ඒ චරිතය ගැන ද්වේශයක් විතරයි..
කෙනෙක්ව මුරුංගා අත්තේ තබා වැඩක් කරගන්න විට, මුරුංගා අත්තට නගින පුද්ගලයාගේ සිතේ ඇතිවන හැගීම තමයි කොටින්ම නාඩගම් ගීයේ තේරුම මට හිතෙන විදියට...[/QUOTE]
![]()
තෑන්ක්ස් තරිදු........
මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......
ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..
(බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ..
මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල් පසුබිම නිසා කිසිම දිනයක ප්රදාන චරිතයක් කරන්න වෙන්නේ නෑ.. බොහොම සුළු චරිත තමයි ලැබෙන්නෙ.. ඔහොම ඉද්දි ඔය තරුණයට අහම්බෙන් ලැබෙනවා ගමේ නාඩගමේ ප්රදාන චරිතය කරන්න.. ඒකට හේතුව මට හිතෙන්නේ අජාසත්ත රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක් නිසා කවුරුවත් කැමති වෙන්නේ නෑ ඒ චරිතේ බාරගන්න.. ඒ නිසා මේ තරුණයා මුරුංගා අත්තේ තියලා නාඩගම් කණ්ඩායම වැඩේ කරනවා..
මේ සින්දුවෙන් තේරෙන්නේ මෙච්චර දවසක් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වුන මේ තරුණයා හෙට දවසේ රජකෙනෙක්ට රගපෑවට පස්සේ මෙතෙක් කල් තමන්ට වුන හැමදේම ඉවරයි කියලා හිතන හිතළුවක්.. ඇත්තටම ඔහුට වෙන්නේ නාඩගමෙන් පස්සෙත් මෙච්චර කල් හිටපු කවුරුවත් ගනන් නොගත්ත තරැණයම තමයි.. ඔහුගේ හිතේ ඇතිවන අහිංසක බලාපොරොත්තු ටික තමයි මම හිතන්නේ ඒ ගීතයේ කියන්නේ..
මොකද කවදාවත්,
" පවර අජාසත් නිරිදුන් මම වෙමි, පියා මරා රජ කම අරගන්නෙමි" කියන පදේ ඇහුනට ගැහැනු ආලේ බදින්නේ නෑ.. ඇතිවෙන්නේ තවත් ඒ චරිතය ගැන ද්වේශයක් විතරයි..
කෙනෙක්ව මුරුංගා අත්තේ තබා වැඩක් කරගන්න විට, මුරුංගා අත්තට නගින පුද්ගලයාගේ සිතේ ඇතිවන හැගීම තමයි කොටින්ම නාඩගම් ගීයේ තේරුම මට හිතෙන විදියට...