පුළුවන් අනේ.....පහුගිය දෙපාරේම 800 විතර ගැහුවා.
උත්සහ කරමු කට්ටිය....![]()

ස්පීඩ් වැඩි වුණොත් කොහොමත් පුළුවන්. කෝ මේ කටුස්
මදින්න නෙමේ ,
ලුණු ගම්මිරිස් ටිකක් දාලා බැදල ගන්න කියල බැලුවෙ![]()

එහා ගෙදර ආච්චි කෙනෙක්ගේ ප්රශ්නයක් ගැන කිය කිය ඉඳල දැන් නැ කටුස්සා

කෝ එක්සි..

මට දැන් ටික දවසක් ඉඳල තේරිලා තියෙන්නේ , මේ කට්ටියට මාව රෝස්ට් කරලා කන්න උවමනා වෙලා තියෙනවා....![]()

එක්සි ට pm එකක් දාල බලපන් කොහෙද ඉන්නෙ කියල . මන් දන්නෙ කොහොමද බොල?![]()
මට දැන් ටික දවසක් ඉඳල තේරිලා තියෙන්නේ , මේ කට්ටියට මාව රෝස්ට් කරලා කන්න උවමනා වෙලා තියෙනවා....![]()
ආවා මං තමයි ඉස්සල්ලම ඇවිල්ලා තියෙන්නේ කවුරැවත් නෑනේ තාම![]()