මමත් ඊයේ පෙරේදා හින්දි කතා කරන ගෑනු ළමයෙක් ගැන පොඩි interest එකක තිබ්බා. එහෙනන් උදවුවවක් ගන්න පුලුවන් වෙයිනේ.. නේ.![]()

සබ් නැතුව කොමද හින්දි පුළුවන් උනේ![]()
අපිනම් සිංහල ෆිල්ම් බලද්දිත් යටින් යන සබ් එක බලනවා
නෙමේ බැලෙනවා පුරුද්දට
මමත් ඊයේ පෙරේදා හින්දි කතා කරන ගෑනු ළමයෙක් ගැන පොඩි interest එකක තිබ්බා. එහෙනන් උදවුවවක් ගන්න පුලුවන් වෙයිනේ.. නේ.![]()
අහලා කතා කරලා...අහගෙන ඉදලා...අපි සබ් යූස් කලාම වෙන්නෙ එවායෙ වචන ගන්න එක...

අපිනම් සිංහල ෆිල්ම් බලද්දිත් යටින් යන සබ් එක බලනවා
නෙමේ බැලෙනවා පුරුද්දට

සිංහල ෆිල්ම් යද්දි වැටෙන ඉංග්රීසි සබ් එක දිහා ද බලන්නෙ මල්ලි?