2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් ඊයේ පෙරේදා හින්දි කතා කරන ගෑනු ළමයෙක් ගැන පොඩි interest එකක තිබ්බා. එහෙනන් උදවුවවක් ගන්න පුලුවන් වෙයිනේ.. නේ. :P

    හින්දියෙන් බනිද්දි කොහොමද ආතල් එක :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් සිංහල ෆිල්ම් බලද්දිත් යටින් යන සබ් එක බලනවා
    නෙමේ බැලෙනවා පුරුද්දට

    සිංහල ෆිල්ම් යද්දි වැටෙන ඉංග්‍රීසි සබ් එක දිහා ද බලන්නෙ මල්ලි?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිනම් සිංහල ෆිල්ම් බලද්දිත් යටින් යන සබ් එක බලනවා
    නෙමේ බැලෙනවා පුරුද්දට

    සිංහල නම් english sub එක දාගෙන බලන්න..වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන් නෙ........:)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංහල ෆිල්ම් යද්දි වැටෙන ඉංග්‍රීසි සබ් එක දිහා ද බලන්නෙ මල්ලි?

    ඔව් අයියා බලනවා නෙමේ බැලෙනවා පුරුද්දට ගිහින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝ එක උච්ච ස්වරයට ගිය ගමන් හිරවුණා.