2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හේමාල් ගේ කෝප්පේ හිටපු කුබියව මහේන්ද්‍ර තමන්ගේ කෝප්පෙට දාගන්නවද :confused:?

අනෙ මංදා අප්පා...කොහෙද මේ තරිදු කිවිවෙ නැනෙ සීන් එක එයාට තෙරුම් ගිය විදිහ....මට මුලු සිංදුවෙන්ම එක තමා තෙරුම් නොගියෙ..........:confused:
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ චංචලා සිංදුවට ඉස්සර යාලුවෝ මට සැහෙන්න විහිලු කරා කෙල්ලෙක්ගේ දේකට. මට දැන් හේතුවවත් මතක නැ. :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේමාල් ගේ කෝප්පේ හිටපු කුබියව මහේන්ද්‍ර තමන්ගේ කෝප්පෙට දාගන්නවද :confused:?

    මොන වීඩියෝ එකේ ද ඒක තියෙන්නෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ මංදා අප්පා...කොහෙද මේ තරිදු කිවිවෙ නැනෙ සීන් එක එයාට තෙරුම් ගිය විදිහ....මට මුලු සිංදුවෙන්ම එක තමා තෙරුම් නොගියෙ..........:confused:

    මහේන්ද්‍ර එයාගේ කෝප්පෙට දාගන්නවනම් ඉතින් තේරුම් ගන්න පුළුවන්නේ