ඔව්නෙ..![]()
රකිත එක්ක තව කට්ටියක් කියන්නෙ ඒක.

රකිත එක්ක තව කට්ටියක් කියන්නෙ ඒක.
ඕව ගොඩක් එක එක කණ්ඩායම් බිහිවුණා. ඒ කාලෙනම් ඒ කණ්ඩායම්වලට කට්ටිය එක එක ඒවත් කිවුව. හැබැයි අද එක්ක බලද්දි ඒ සිංදුත් නරක නෑ සමහර ඒව අවුල් වුණත්.

ඕව ගොඩක් එක එක කණ්ඩායම් බිහිවුණා. ඒ කාලෙනම් ඒ කණ්ඩායම්වලට කට්ටිය එක එක ඒවත් කිවුව. හැබැයි අද එක්ක බලද්දි ඒ සිංදුත් නරක නෑ සමහර ඒව අවුල් වුණත්.

Ah owne. Iye e set ekath ahuwa ban.. tapalila thiyenne seen eka..
D tap lage “ neth konin bala “ , “ Landu “ patta neh

ඒ දෙක සෑහෙන ජනප්රිය වුණා. ලස්සනයි සිංදු දෙක. තව මා හදේ සිතුම් කියන සිංදුවත් ජනප්රිය වුණා.හංග හංග සිඹිමින්![]()
උඹත් මොනව හරි සිඹිනවද?
ඕව ගොඩක් එක එක කණ්ඩායම් බිහිවුණා. ඒ කාලෙනම් ඒ කණ්ඩායම්වලට කට්ටිය එක එක ඒවත් කිවුව. හැබැයි අද එක්ක බලද්දි ඒ සිංදුත් නරක නෑ සමහර ඒව අවුල් වුණත්.

ඒ දවස් වල තිබුන සමහර සිංදු ගොඩක් හොඳයි.![]()

සාරා මේකේ තේරුමත් අපට ලබාදෙන්න
මම පොස්ට් 18890ක් දාලා නෙ...190000 දාලා සමුගත්තා නම් හරි වගෙ........![]()

ඒ දෙක සෑහෙන ජනප්රිය වුණා. ලස්සනයි සිංදු දෙක. තව මා හදේ සිතුම් කියන සිංදුවත් ජනප්රිය වුණා.
ෆිල්ටියා කියන්නේ අර මල්ලි සින්දුව ගහපු එකාදඅපොයි ඔව්.ඒ කාලේ 6th Lane ටීම් එකේ හිටපු එකෙක් තමා ෆිල්ටිය. 6th Lane ලගේ සිංදුනම් පට්ටයි.ඒත් ෆිල්ටිය![]()