2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගිය අය වැඩක් නැහැ
    උඹේ අනාගතේ ගැන හිතල වැඩ කරපන්

    ඔව් බන් එහෙම තමයි කරන්නේ ඉතින්
    thankx..

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නියමයි තරිඳුව..වැඩේ ලස්සනට ගියා.. :yes:
    ලබන සතියෙත් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.. :)
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම ! ජයෙන් ජය !
    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද සිංදු ටිකනම් හරි ලස්සනයි :love::love:

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇතුළු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී සිටි සියළුම දෙනාටත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුවදායක රාත්‍රියක් වේවා!!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි යැවුවොත් යැවෙන්නෙ නැද්ද :angry::angry:

    එ මනුස්සයා මේ මහන්සි වෙලා ගෙදර ආවාම ඔවා යවල අවුල් කරන්න පුලුවන් ද අප්පා..:angry::angry:හෙට මිටීන් එකකුත් තියෙ...:angry::angry:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ( Chanda Chamke Cham Cham Chikhen Chaukanna Chor
    Chiti Chaate Chini Chatori Chinikhor )... (2)
    Kitna Mushkil Yeh Gaana Zara Gaake Dikhana
    Chanda Chini Chamke Chaate Chaukanna Chikhe Chor
    Chanda Chamke Cham Cham Chikhen Chaukanna Chor
    Chiti Chaate Chini Chatori Chinikhor

    Khadaksingh Ke Khadakne Se Khadakti Hain Khidkiyaan
    Khidkiyon Ke Khadakne Se Khadakta Hain Khadaksingh
    Khadaksingh Ke Khadakne Se Khadakti Hain Khidkiyaan
    Khidkiyon Ke Khadakne Se Khadakta Hain Khadaksingh
    Kitna Mushkil Yeh Gaana Zara Gaake Dikhana
    Khadak Khadak Ke Khadake Khidki Khadaksingh Ka Khadke Zor
    ( Chanda Chamke Cham Cham Chikhen Chaukanna Chor
    Chiti Chaate Chini Chatori Chinikhor )... (2)

    Pakke Ped Par Paka Papita Paka Ped Ya Paka Papita
    Pake Ped Ko Pakde Pinku Pinku Pakde Paka Papita
    Pakke Ped Par Paka Papita Pakda Pinki Paki Ka Kapda
    Kapda
    Pakke Ped Par Paka Papita Paka Ped Ya Paka Papita
    Pake Ped Ko Pakde Pinku Pinku Pakde Paka Papita

    Kitna Mushkil Yeh Gaana Zara Gaake Dikhana
    Pake Ped Ko Pakde Pinku Pinku Pakde Paka Papita
    ( Chanda Chamke Cham Cham Chikhen Chaukanna Chor
    Chiti Chaate Chini Chatori Chinikhor )... (2)
    Kitna Mushkil Yeh Gaana Zara Gaake Dikhana
    Chanda Chini Chamke Chaate Chaukanna Chikhe Chor
    Chanda Chamke Cham Cham Chikhen Chaukanna Chor
    Chiti Chaate Chini Chatori Chinikhor

    :D:D:D:D:D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද සිංදු ටිකනම් හරි ලස්සනයි :love::love:

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇතුළු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී සිටි සියළුම දෙනාටත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුවදායක රාත්‍රියක් වේවා!!

    ගූඩ් නයිට් කිව්වා එහෙනම් :)