කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    පිරිමියෙක් වගේ කනට දෙකක් දීල කියල දීපං. එහෙම කරත් යන්න දගලනවානම් එකිත් යන්නේ ඇරව ගන්න තමයි :yes::yes:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    විස්වාස නම් යවපන්.....නැත්නම් කෙල්ල අතෑරපන්.....ඉවරනේ....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබත් කියපන් උබේ ඔපිස් එකේ කොල්ලෝ 3යි කෙල්ලෝ 7 කුයි ට්‍රිප් එකක් යනවා උබත් එදාට ඒකට යනවා කියලා එච්චරයි!:P

    ඔව්.. ඒක ටිකක් ලස්සනට කියපං..
    ඔයත් ගියාම මටත් පාලුයිනේ. ඒ නිසා මමත් ගිහින් එන්නම් අවුලක් නෑනේ බබා වගේ එකක්..:P
    බාල්දිය දාගෙන ආවොතින් කියපන් එහෙනම් අපි දෙන්න විතරක් තනියම කොහෙ හරි ගිහින් එමු නැත්තං දෙන්නටම එකට යන්න පුලුවන් ට්‍රිප් එකක් ගිහින් ෆන් එකක් ගමු කියලා දෙන්නා එක්කම...;)

    පුලුවන්නම් යාලුවෙකුට කෝල් එකක් දෙන්න කියපං ට්‍රිපක් සෙට් උනා වරෙන් කියලා. උඹ කෙල්ලට ඇහෙන්නම කියපං එල එල.. ගර්ල්ටත් එදාටම ට්‍රිප් එකක් සෙට් වෙලා මචන්, ඒ නිසා මම අනිවා එනවා කියලා..:rofl:

    හැබැයි ඉතින් ඕවා මහ තෙරුමක් නැති දේවල් බං.. උඹයි කෙල්ලයි දෙන්නට දෙන්නා තේරුම් නොගෙන බොරු කියාගෙන රවට්ට ගැනිල්ලක් ඕක..:yes:
    උඹ අකමැතියි කියලා තේරුනාම කෙල්ල නොගිහින් ඉන්නවනම්, උඹට ඇත්තම කියන්න පුලුවන් උනානම් ඔන්න ඒක සිරාම ලව් එකක්..:love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අනේ යවපන් යකෝ
    අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
    යවපන් යකෝ
    ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය
     
    • Like
    Reactions: Underground

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    අනේ යවපන් යකෝ
    අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
    යවපන් යකෝ
    ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

    :sorry::sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    උඹ කියන එක අහන්නේ නැති ෆුත්තියන්ට ඇයි ලව් කරන්නේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.

    උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං

    ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං

    ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු :rofl::rofl::rofl: :lol::lol:
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.

    උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං

    ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං

    ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු :rofl::rofl::rofl: :lol::lol:

    :lol::lol: Awulak ne puka hodata sudda welaane. Muge kellage yaluwa ekka ekigw kolla mekigeth puka palai dawas dekama :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.

    උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං

    ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං

    ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු :rofl::rofl::rofl: :lol::lol:

    hahahaha :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.

    ඉතින් උඹත් පල. :yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පිරිමියෙක් වගේ කනට දෙකක් දීල කියල දීපං. එහෙම කරත් යන්න දගලනවානම් එකිත් යන්නේ ඇරව ගන්න තමයි :yes::yes:

    :yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ යවපන් යකෝ
    අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
    යවපන් යකෝ
    ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

    :D:D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ඉතින් යකෝ උබ මිනිහා නම් පලයන් ට්‍රිප් එක ගස් භුතයෝ. නිකන් ලැබෙන චාන්ස් එක , සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නෑ ඕක වියදම් කරල පල අනේ උබනම් , උපන් ගෙයි මැට්ටෙක් බන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉතින් යකෝ උබ මිනිහා නම් පලයන් ට්‍රිප් එක ගස් භුතයෝ. නිකන් ලැබෙන චාන්ස් එක , සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නෑ ඕක වියදම් කරල පල අනේ උබනම් , උපන් ගෙයි මැට්ටෙක් බන්

    බැදලා නම් සාමාන්‍යයෙන් office trip වල නම් දෙන්නටම යන්ඩ පුලුවන්. අපේ නම් එහෙමයි. හැබැයි gf හෝ bf වගේ නම් යන්ඩ බැහැ මං හිතන්නෙ :baffled: