Kella vitharada inne kollek nathiwa
just let her have fun
let her go idiot

උබත් කියපන් උබේ ඔපිස් එකේ කොල්ලෝ 3යි කෙල්ලෝ 7 කුයි ට්‍රිප් එකක් යනවා උබත් එදාට ඒකට යනවා කියලා එච්චරයි!![]()

අනේ යවපන් යකෝ
අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
යවපන් යකෝ
ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.
උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං
ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං
ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු![]()
![]()

Awulak ne puka hodata sudda welaane. Muge kellage yaluwa ekka ekigw kolla mekigeth puka palai dawas dekama 
දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.
උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං
ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං
ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු![]()
![]()

මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.

පිරිමියෙක් වගේ කනට දෙකක් දීල කියල දීපං. එහෙම කරත් යන්න දගලනවානම් එකිත් යන්නේ ඇරව ගන්න තමයි![]()

අනේ යවපන් යකෝ
අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
යවපන් යකෝ
ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

කෙල්ලගෙ පෝන් නම්බර් එක එවපන් මචන්... මම ගානට වැඩේ සෙටල් කරල දෙන්නම්

ඉතින් යකෝ උබ මිනිහා නම් පලයන් ට්‍රිප් එක ගස් භුතයෝ. නිකන් ලැබෙන චාන්ස් එක , සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නෑ ඕක වියදම් කරල පල අනේ උබනම් , උපන් ගෙයි මැට්ටෙක් බන්