samahara ewagema hati. giyapu ewaage gf ma enna kiyanawa. mehamai oka office ekenma one nam year ekata 1k yai anith ewa un organize karala yana ewane.බැදලා නම් සාමාන්‍යයෙන් office trip වල නම් දෙන්නටම යන්ඩ පුලුවන්. අපේ නම් එහෙමයි. හැබැයි gf හෝ bf වගේ නම් යන්ඩ බැහැ මං හිතන්නෙ![]()
na ban ohoma yanna epa arakai mekai neethi dagena inna kota kohmath owa pita yanawa. poddak meteren inna thiyenne wate yanawada nadda kiyala nathnam ohoma neme kimbata lock dammath puke hari arawa gannawa wesakama namKello 2 wage![]()

අනේ යවපන් යකෝ
අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
යවපන් යකෝ
ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.
උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං
ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං
ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු![]()
![]()
උබත් කියපන් උබේ ඔපිස් එකේ කොල්ලෝ 3යි කෙල්ලෝ 7 කුයි ට්‍රිප් එකක් යනවා උබත් එදාට ඒකට යනවා කියලා එච්චරයි!![]()




අනේ යවපන් යකෝ
අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
යවපන් යකෝ
ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය






පිරිමියෙක් වගේ කනට දෙකක් දීල කියල දීපං. එහෙම කරත් යන්න දගලනවානම් එකිත් යන්නේ ඇරව ගන්න තමයි![]()