machan,Uba loku balance ekak mainhtain krna nisa wenna eti![]()
prices mona unath wadak na ne bn
speed eka ganna deyak na ne

දැනට Cliq පාවිච්චි කරන කවුරුහරි කියනවද 10 days, 15 days සහ 30 days packages වල data limits මොනවද කියලා

Etisalat internet down da? no 3g in Kadawatha area

Etisalat internet down da? no 3g in Kadawatha area
දැනට Cliq පාවිච්චි කරන කවුරුහරි කියනවද 10 days, 15 days සහ 30 days packages වල data limits මොනවද කියලා
දැන් 6 month වගේ Etisalat පාවිච්චි කරනවා ස්පීඩ් නම් අවුල් තමයි එත් Shape ඉතින් පොඩියට 360p Youtube බලන්න FB යන්න......

Hithawath Paribhogikaya,
Obe INTERNET pahasukama badawakin thorawa bawitha kalahaki athara obata siduwu apahasuthawaya gana apage balawath kanagatuwa.
Sthuthi!
![]()
![]()
speed eka wenasak ne neda oken passe parana ekama neda?

Ow mchan speed eke nm kisi wenasak nehe
Max ynne 200KBps![]()